ක්‍රිකට්‌ ඔට්‌ටුව පත්තුවෙයි

රසී වීරසිංහ

පසුගියදා ඉන්දියාවේ පූනේහි පැවැති ඉන්දු- ශ්‍රී ලංකා විස්‌සයි - විස්‌ස ක්‍රිකට්‌ තරගය අතරතුරදී ක්‍රිකට්‌ තරග ඔට්‌ටු ඇල්ලීමේ යෙදී සිටි ප්‍රධාන පෙළේ සැකකරුවකු හයිද්‍රdබාද් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දිනේෂ් අග්‍රාවල් නමැති සැකකරු අත්අඩංගුවට පත්වන අවස්‌ථාවේ ජංගම දුරකථන මාර්ගයෙන් බුකීකරුවන් සමඟ සම්බන්ධතා පවත්වමින් සිට ඇති අතර සැකකරු සතුව තිබී ඉන්දීය රුපියල් 1,79000 ක්‌ද ජංගම දුරකථන 29 ක්‌ද සොයාගත් බව පොලිසිය පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.