අගමැති අද මල්වතු - අස්‌ගිරි මහනාහිමිවරුන් බැහැ දකියි

අකිත පෙරේරා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (13 දා) සවස මල්වතු සහ අස්‌ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතය.

අද හවස හතට අගමැතිවරයා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක ස්‌වාමින් වහන්සේ මල්වතු මහ විහාරයේදී ද සවස අටට අස්‌ගිරි පාර්ශ්වයේ මහ නායක අති පුජ්‍ය ගලගම අත්ථදස්‌සී මහනායක ස්‌වාමින් වහන්සේ අස්‌ගිරි මහ විහාරයේදී ද බැහැ දැක ආශිර්වාද ලබා ගනු ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.