2016 මාර්තු 27 ඉරිදා
 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයෝ

බුද්ධි අංශ මගින් පසුගිය කාල සීමාවේදී කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ මෙරට පදිංචිව සිටි මුස්‌ලිම් අන්තවාදී පුද්ගලයන් තිහකට වැඩි පිරිසක්‌ මේ වනවිට අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය සමග එක්‌ව සිටින බවයි.

ගොයමේ ගින්න

රුපියල් 20.00 ට 21.00 ට කිරා ගන්නා වීවලින් රුපියල් හැටට හැටපහට හාල් දිය හැකි බව ඕනෑම සාමාන්‍ය මිනිහෙකුට වැටහේ. එය නොවැටහෙන් නේ මහා බලකොටු වැනි වී මෝල් සංකීර්ණ තුළ වැජඹෙන වී මුදලාලිලා තුන් හතර දෙනාට පමණය.


ගෙවල් හැටපන් දහසක්‌ හදන්නට ලංකාවට ඇවිත්
වැඩේ අල කර ගත් ලෝක ප්‍රකෝටිපතියා

මේ කොන්ත්‍රාත්තුව යැමට තිබුණේ ලෝකයේ විශාලතම යකඩ නිෂ්පාදකයා වූ ලක්‍ෂ්මී මිත්තල් අතටය. ලක්‍ෂ්මී මිත්තල් යනු ඉන්දියාවේ ප්‍රමුඛ ප්‍රකෝටිපතියන් දෙතුන් දෙනාගෙන් කෙනෙකි.


 

වානේ සංස්‌ථාව කෝටි 85 කට විකුණන විට එය සතු දේපළවල පමණක්‌ වටිනාකම කෝටි 230 ක්‌ බවත්, විකුණන අවස්‌ථාවේ සමාගම සතුව තිබුණු නිෂ්පාදන හා අමු ද්‍රව්‍යවල වටිනාකම කෝටි 60 ක්‌ බවත්, සමාගම සතු බැංකු ගිණුමේ රුපියල් කෝටි 42 ක්‌ තිබූ බවත් ඒ දිනවල වාර්තා වුණා.


වැඩේ වැරදුනා අපි එකතු වෙමු;
සෝභිත හාමුදුරුවෝ කිව්වා

මෛත්‍රිපාල සිරිසේන මහතා පනස්‌ හයේ දරුවෙක්‌. ගමක ඉපදුනු දරුවෙක්‌. වෙලේ ඉපනැල්ලේ සුවඳ දැනුනු නායකයෙක්‌. ඔහු අනා රාධිතව පවා මෙහෙ ඇවිත් ගියා. දුරකථනයෙනුත් කතා කරනවා. ඔහු කවදාවත් රටට ජාතියට ආගමට විරුද්ධ වෙන්නේ නැහැයි කියලා මට විශ්වාසයි.


කොණ්‌ඩයා සහ එළදෙනගේ කතා වස්‌තුව

මියගිය තරුණ කාන්තාවකගේ සිරුර සොහොන් වළෙන් ගොඩ ගෙන ඊට අතවර කිරීම, කාන්තාවන්ගේ යට ඇඳුම් හොරා ගැනීම, සුරූපී තරුණ කාන්තාවන් ස්‌නානය කරන ස්‌ථානවල සැඟවී සිට විවිධ අස්‌වාභාවික ක්‍රියාවල...


මාලඹේදී මහරෑ රොහානිගේ වාහනය කාණුවකට වැටිලා
ජීවිතය බේරුණේ අනූනවයෙන්...

ඒ වෙලාවේ මට ගෙදර මතක්‌ වුණා. මොකද අම්මා මට හැම තිස්‌සේම කියන දෙයක්‌ තමයි රාත්‍රියට වාහන එලවන්න එපා කියන එක. අම්මා කියන දේ ඇහැව්වා නම් දුවට මේ දේවල් වෙන්නේ නැහැනේ ?ඇත්තටම දැන් නම් එහෙම හිතෙනවා.

සාමාන්‍ය පෙළ ජයගත් තරුෂ - මධුෂගේ  කතාව අසන්න...!!

තරුෂත් මධුෂත් අපේ බලාපොරොත්තු සඵල කරමින් සාමාන්‍ය පෙළ කඩඉම ජයගත්තේද? මේ දරු පැටවුන් දෙදෙනා වෙනුවෙන් වචනයකින් හෝ පෙනී සිටි මිනිසුනේ අසන්න. ඔබ හදවතින්ම සතුටු වන්න. තරුෂ හා මධුෂ එය ඉහළින්ම සිදු කර අවසන්ය.


බෝගස්‌වැව ගමේ
රණවිරු සරණාගතයෝ...

අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ.


කොළඹ පන්සලේ සුන්බුන්
මත ඉදි වූ වුල්ෆෙන්ඩාල් පල්ලිය

ඕලන්ද යුගය ආරම්භ වීමට ටික කාලයකට පෙර කොළඹ නගරයේ විශාලම විහාරය පිහිටියේ ආදුරුප්පුවීදිය කන්ද මුදුනේය. හරියටම කිවහොත් අද වුල්ෆෙන්ඩල් පල්ලිය පිහිටි ස්‌ථානයේය. කොළඹ මහා විහාරය යනුවෙන් එය හැඳින් වින.


විභාග විභාග කියමින් බාහිර කටයුතුවලින් ඈත්වන දරුවන්ට පාඩමක්‌ වූ මෙවර සා.පෙළ හපන්නු

දහය එකොළහ ශ්‍රේණිවලදී මම ශිෂ්‍ය නායිකාවක්‌ ලෙසත් කටයුතු කළා. ඒ වගේම මම එකොළහ ශ්‍රේණියේදී අපරදිග සංගීතයෙන් සමස්‌ත ලංකා ජයග්‍රහණ දෙකක්‌ හිමි කර ගත්තා'' යෑයි ද සඳහන් කළ සත්සරණි ගණිත අංශයෙන් උසස්‌ පෙළ හැදෑරීමට සූදානමින් සිටින්නීය.


උපන් ගමන් බිළිදා බේරාගත් මඩකළපුව රෝහලේ විශ්මිත සැත්කම
ඇඟ ඇතුළේ තිබිය යුතු දැ තිබුණේ එළියේ...

අසාමාන්‍ය රෝගී තත්ත්වයකින් පසුවූ මෙම දරුවාගේ මුත්‍රාශය ඇතුළු අවයව පද්ධතිය සැත්කමකින් යළිත් ශරීර අභ්‍යන්තරයෙහි නිසි පරිදි ස්‌ථාපිත කිරීම නූතන වෛද්‍ය විද්‍යාවේ විසල් බල මහිමය කදිමට කියා පාන්නකි.


කඳුකරයේ හරිත සිහිනය දකින්න ජීවිතයම සින්නකළ විදේශිකයා

තම ධනය, ශ්‍රමය වැය කරමින් විනාශ වී ඇති දෙල්තොට අතීත ඉසුරුමත් හරිත පරිසරය යළි ප්‍රකෘතිමත් තත්ත්වයට ගෙන ඒමට වෙහෙසුනේය. ඒ වෙනුවෙන් ඔහු දෙල්තොට සුන්දර කඳු ශිඛරයකට වී හුදකලා සටනක නියෑළුණේය.


මගේ සින්දු කියපු අයට කෝටි ගණන්වල ගෙවල් හම්බ වුණා ; මට නම් පර්චස්‌ දහයක්‌වත් හම්බ වුණේ නැහැ - ලතා වල්පොල

කලා ක්‌ෂේත්‍රයේ පුරා වසර 70 ක්‌ අකණ්‌ඩව තම රසික ප්‍රසාදය රැක ගැනීමට යම් කලා කරුවෙක්‌ හෝ කලාකාරියක්‌ සමත් වූවා නම් සැබැවින්ම එය ආශ්චර්යයකි. ශ්‍රී ලාංකේය ගායන ක්‌ෂේත්‍රයේ එවැනි ආශ්චර්යයක්‌ බඳු වූ රිදී සීනුව ඇයයි.


 
  • ශ්‍රීලනිපයේ ඉහළ තනතුර පිළිබඳ
    ගෝඨාභය තවම නිහඬයි

    රාජපක්‍ෂවරුන් මුළුමනින්ම නොතකා හැර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ඉදිරි මැතිවරණ ජයග්‍රහණ ලබාගැනීමට ඉතා දුෂ්කර වනු ඇති බවට පළ වී ඇති මත අනුව මෙසේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉහළ තනතුරකට පත්කර ගැනීමට ඇතැම් ශ්‍රී ලනිප ඇමැතිවරුන් අදහස්‌ කර සිටින බවද "දිවයින ඉරිදා සංග්‍රහය" ට තවදුරටත් වාර්තා වේ.

  • වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩ සිවිල් වැසියන්
    7721 ක්‌ මිය ගිහින්

    එක්‌සත් ජාතීන්ගේ රහස්‌ වාර්තාවක්‌ කියයි

    කොටි ජාත්‍යන්තර ජාලයද මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 7398 ක්‌ බවට හෙළිකර තිබේ. රාජ්‍ය නොවන සංවිධාන හා ඊළාම් ඩයස්‌පෝරාව විසින් ශ්‍රී ලංකාව දුෂ්කරතාවයකට පත්කිරීමට මියගිය සංඛ්‍යාව වෙනස්‌ කළා යෑයි මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවැසීය.

  • තොරතුරු දැනගැනීමේ පනතේ තොරතුරු මෙහෙමයි

    තොරතුරු සැපයීම සඳහා තොරතුරු නිලධාරියා විසින් යම් රාජ්‍ය නිලධාරියකුගේ සහාය ඉල්ලා සිටින අවස්‌ථාවකදී සාධාරණ හේතුවක්‌ නොමැතිව එම සහාය ලබා දීම පැහැර හරින්නේ නම් එකී නිලධාරියකු මහෙස්‌ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර රුපියල් දසදහසක දඩයකට යටත් කළ හැකිය.

  • ප්‍රබල ඇමැතිවරයෙක්‌ රජයෙන් ගලවන්න රහසිගත මෙහෙයුමක්‌

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය 21 වැනි සඳුදා උදේ පාන්දරම ගාල්ල බලා පිටත්ව ගියේ හික්‌කඩුව ප්‍රදේශයේ පැවැත්වුණු පළාත් සභා මහ ඇමැතිවරුන්ගේ වාර්ෂික මහා සමුළුවට සහභාගි වන්නටය. 20- 21 දෙදින තුළ හික්‌කඩුව "හික්‌කා ට්‍රාන්ස්‌' හෝටලයේදී මෙම සමුළුව සුපුරුදු පරිදි පැවැත්වුණ අතර උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් හැර සියලුම සෙසු මහඇමැතිවරු මීට සහභාගි වී සිටියහ.

  • කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ
    තමිලිනිගේ "බෝම්බය"

    ආහාර බිඳක්‌ හෝ වතුර පොදක්‌ මෙන්ම සිටගෙන සිටීමට ඉඩමක්‌ නැතිව අපි සිටියා. ගරිල්ලා කාලතුවක්‌කු අනාථයන් අතර ස්‌ථානගත කර තිබූ අතර ඉන් රජයේ ස්‌ථානවලට ප්‍රහාර එල්ල කළා. යුද හමුදාවද ඊට දරුණු ලෙස ප්‍රතිචාරය දැක්‌වූවා. එය බිහිසුණු අවස්‌ථාවක්‌ උදව්වක්‌ නැති සිවිල් වැසියන් මාස ගණනක්‌ තිස්‌සේ තැනින් තැනට මාරු වුණා. අප අතරින් බරපතල වැරැද්දක්‌ සිදුවූ බව මට තේරුණා. අපි අපේම අයට එරෙහිව ක්‍රියා කරන බව වැටහුණා.

       

  • SLT මොබිටෙල් ලංකා සතොස සමඟ
    ව්‍යාපාරික සහයෝගීතාවකට එළැඹේ

    ජාතික ජංගම දුරකථන ජාලය වන SLT මොබිටෙල් ආයතනය තම mCash වෙළෙඳ නියෝජිත ජාලය තව දුරටත් ව්‍යාප්ත කරමින් ලංකා ස.තො.ස. සමඟ මූල්‍යමය සේවාවන් රැසක්‌ තම සේවාදායකයන්ට ලබාදීමට සැලසුම් කර ඇත.

  • මෙවර කාන්තා දිනයට RDB බැංකුවෙන් වැඩසටහනක්‌

    ශ්‍රී ලාංකික වනිතා පරපුරේ ඉතිරි කිරීමේ හැකියාව වර්ධනය කිරීමට හා ආර්ථික ශක්‌තිය දියුණු කිරීමේ අරමුණින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය තේමා කර ගනිමින් RDB ලිය සවිය ගිණුමින් සුවිශේෂි ප්‍රතිලාභ රැසක්‌ ලබා දීමට පියවර ගෙන ඇත.

 

  • විස්‌සයි විස්‌ස ලෝක කුසලාන
    තවම ඇත්තේ අප ළඟය

    (ඒ බව අමතක නොකරන්න)

    ''මාලිංගට එක්‌ තරගයක්‌ හරි ගහන්න පුළුවන් වුණොත් ඒක කණ්‌ඩායමට ලොකු ශක්‌තියක්‌. වෛද්‍යවරයා සහ කණ්‌ඩායම් භෞතචිකිත්සකවරයා පවසනවා ඔහුට ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියා.. ඒ නිසා ඔහුව අපි නම් කළා.'' යෑයි ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා මාලිංගව නම් කිරීම පිළිබඳව පැවසීය.

  • රංගනත් මාලිංගත් ගියොත්?

    මෙවර විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පන්දු යවන්නන් දෙදෙනකු වන රංගන හේරත් සහ ලසිත් මාලිංග සිය සමුගැනීම නිවේදනයට පත්කිරීමට ඉඩ තිබෙන අතර ඒ අනුව කණ්‌ඩායමට දැවැන්ත හිස්‌තැනක්‌ පිරවීමට ඉදිරියේදී සිදුවනු ඇත.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.