2016 අගෝස්‌තු 07 ඉරිදා
 

 

 
  
    Divaina Editor
    contact webmaster
 

අතුරුදන් වූවන්ගේ කාර්යාලයට පිටරට සල්ලි පිටරට කට්‌ටිය
මංගලගෙන් හෙළිවෙයි

මෙම කාර්යාලයේ සාමාජිකයන් මානව හිමිකම් පිළිබඳ පළ පුරුදු අය බවත් මධ්‍යස්‌ථ නොවන පුද්ගලයන් පත්වුව හොත් ඔවුන් ඉවත් කිරීමට ජනාධිපති වරයාට බලය තිබෙන බවද ඇමැතිවරයා පැහැදිලි කර සිටී.


රියෑදුරන්ගේ අම්බලම හෙවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වාහන සංචිතය

අධ්‍යාපන අමාත්‍යාංශය සතු වාහන එහි රියෑදුරන්ගේ හා එම අංශ භාර වගකිවයුත් තන්ගේ බූදලයක්‌ බවට පරිවර්තනය කරගෙන තිබේ.

ඒ විදිහටම ගියා නම් රට දැං බංකොළොත්
ඇමැති මලික්‌ කියයි

සංවර්ධනය කියන්නේ යම්කිසි දෙයක්‌ කරල ඒකෙ හොඳ ප්‍රතිඵල එන්න ඕන. එහෙම හිතන්නෙ නැතුව, මොනව හරි ගොඩනඟල රටේ තියෙන සල්ලි නාස්‌ති කිරීම සංවර්ධනයක්‌ නෙවෙයි.


පුස්‌සො ළංවෙලා ආණ්‌ඩුව දැන් හිර වෙලා - මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා

ජාතික ආදායමෙන් සියයට 99 ක්‌ම වෙන්කරන්න වෙලා ණය ගෙවන්න. ආයෝජකයො අපට ඕන විදිහට එන්නෙ නෑ. අපේ ශ්‍රමයෙ වටිනාකම වැඩියි. පහසුකම් සහ සම්පත් අඩුයි. කොටස්‌ වෙළෙඳපළේ ඉහළ පහළ යැම් ඇරෙන්න වෙන දෙයක්‌ සිදුවෙලා නෑ.


'අතුරුදන් වූවන්ගේ කාර්යාල' පනතේ රණවිරුවන් පාවාදෙන මාරක වගන්ති දහයක්‌

නිර්නාමික සාක්‌ෂි කරුවන්ගේ සාක්‌ෂි මත ආරක්‍ෂක හමුදා සාමාජිකයන් වරදකරුවන් කිරීමේ හැකියාව ඇත. එම කාර්යාලයේ ක්‍රියාකාරිත්වයට අදාළ තොරතුරු කිසිවක්‌ අධිකරණය මගින් හෝ ලබාගැනීමේ ඉඩක්‌ නැත.


හැමදේම අමතක උදලාගමගේ මුහුණ මතක ලසන්ත ඝාතනයේ අමුතු ගේම

ලසන්ත වික්‍රමතුංග ඝාතනය නමැති සෙක්‌කුව කර තබාගෙන වටේ යන සීඅයිඩීය මෙම සිද්ධියෙන් පසු රට වෙනුවෙන් උපරිමයෙන් ලේ දහදිය කඳුළු හෙලු උදලාගම නම්  රණවිරුවාට කියන තවත් කතාවක්‌ද ඇත.


මහින්දගේ පාද යාත්‍රාව ආපු ලිප්ටන් වටරවුමේ ඇත්ත නම මොකක්‌ද?

චාර්ල්ස්‌ හෙන්රි ද සොයිසා විසින් කළ පරිත්‍යාගයට ගරු කිරීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව ලිප්ටන් වටරවුම, ද සොයිසා වටරවුම ලෙස නැවත නම් කර එම නම ගැසට්‌ කළේය. මේ නිසා ලිප්ටන් වටරවුමේ නීත්‍යනුකූල නාමය අදටත් ද සොයිසා වටරවුම ය.


දණ බිම ඇනුණු පසු චීනය මතක්‌ වීම

වරාය නගර ව්‍යාපෘතිය ලබන ඔක්‌තෝබර් මාසයේ යළි ඇරැඹීමට ද නියමිතය. එහෙත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය තවමත් යහපාලන ආණ්‌ඩුව කෙරෙහි එතරම් පැහැදීමකින් කටයුතු කරන බවක්‌ නොපෙනේ.

අස්‌වැන්න පැත්තක තබා ගොඩනැගිල්ලකින් වල් නෙලන කෘෂිකර්ම අමාත්‍යාංශය

* වර්ග අඩිය කට රුපියල් 167.50 කට මාසික කුලියක්‌ අය විය යුතු යෑයි කියන ගොඩනැඟිල්ල හිමිකරුගේ කතාව කෘෂිකර්ම අමා ත්‍යාංශය (හෝ ඇමැතිවරයා) කිසිදු වගවිභාගයකින් තොරව පිළිගෙන තිබේ.


මොරගහකන්දේ වතුර වලටත් පරිපාලන
පංගුව ඉල්ලන මහ ඇමැති පිස්‌සුව

ජාතිවාදී පුවත් මවන උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේස්‌වරන් ඔන්න මේ දවස්‌වල ආයෙත් නළුවෙක්‌ වෙලා. කතා කරන්නෙම සිංහල මුස්‌ලිම් මිනිස්‌සු උතුරේ පදිංචි කරවන්න එපාම කියලා තමයි.


එක්‌වරක්‌ නොව හයවරක්‌ දරුවා විකුණූ ඇයට තවමත් අම්මා කියනවාද?

මගේ දරුවාව විකුණමු සල්ලි වලට. පස්‌සේ අපි ගිහින් කෑගහලා ආපහු දරුවාව අරන් එමු. ඒ වගේ කිහිප දෙනකුට දුන්නම අපිට හොඳ ගාණක්‌ සොයා ගන්න පුළුවන්......


මෛත්‍රීට කොළඹදී ප්‍රහාරයක්‌ ; සැළසුම පොට්‌ටු අම්මාන් ගෙන්

ගජබාලනී නමැති මරාගෙන මැරෙන කොටි කාන්තාව ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් කොළඹට යැමට සූදානමින් සිටින බව තුල්සි දැන සිටියේ නැත.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ලිමේන්තු ජීවිතයට දින දස දහසක්‌ සපිරීම නිමිත්තෙන් කැලණිය ඓතිහාසික රජමහා විහාරස්‌ථානයේදී පසුගිය 02 වැනිදා පැවැති ආශීර්වාද පූජාවෙන් අනතුරුව කැලණිය රාජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ත නාහිමියන් ජනාධිපතිවරයාට යම් උපදේශයක්‌ ලබා දුන් අයුරු..
ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

ලංකාවේ අම්මා බ්‍රිතාන්‍යයේදී දුව මරන්න හදලා?

තමාගේ ගෙල පෙදෙසින් ලේ ගලන බව කුමාරිට ඇසිල්ලකින් අවබෝධ වුණා. අම්මා මස්‌ කපන පිහියෙන් තම ගෙළට පහර දී ඇති බව ඇයට එවිට වැටහුණා.


ශීත සීතාට හාද කර නුවරඑළිය ගිනි තියනා පූසාරි ප්‍රවාද

ශීතල දේශගුණය නිසා ශීත පොකුණ, ශීත එළිය, ශීත ඇල්ල, ශීත ගුහාව ආදී නම් භාවිතා විය. මේ "ශීත" යන වචනය ඇසුනු පූසාරීහු එය "සීතා" ලෙස වරදවා ගෙන රාමාගේ බිසව වූ "සීතා" නුවරඑළියට සම්බන්ධ කරමින් කතා ගෙතූහ.


සුනාමියෙන් වසර දොළහකට පසු
අම්මා තාත්තා ළඟට ආ ශරීෆා

ශරිෆාට තම සැබෑ පියා යළි මුණගැසීමේ සතුට යට හදා වඩාගත් මව, පියා හා නෑ පිරිස සිහිවන විට දැනෙන දුකද ඇයට දරාගත නොහැකි වේදනාවක්‌ ඉතිරි කර ඇත.


වෙඩි වැදුණ විජයගේ මූණ හදන්න රෑ එළිවෙනකල් වෙහෙසුණා....
- සනත් ගුණතිලක

විජයගේ විනාශ වුණු මුහුණ හදන්න කෘත්‍රිම ඇහිබැම දෙකක්‌ අවශ්‍ය වුණා. ඒ 1988 කියන්නෙ භීෂණ සමය. ඇඳිරි නීතිය දාල තියන්නේ. මම ගීතා කුමාරසිංහ හොයාගෙන යනවා. ගීතා තමන්ගේ ඇහිබැමි පෙට්‌ටියම විලාප නගමින් ආ අතට දෙනවා.....


 
  • වස විස නැති වී වගාවට හෙක්‌ටයාර් 80,000 ක්‌

    මෙහිදී වැඩිදියුණු කළ (දෙමුහුන්) වී වර්ග කාබනික හා දේශීය පොහොර, පරිසර හිතකාමී ස්‌වාභාවික කෘමි විකර්ශන යන තිරසාර යෙදවුම් භාවිත කර ධාර්මික ගොවිතැනක්‌ වශයෙන් සිදු කරන බව

  • බැඳුම්කර වංචාවට වගකිවයුත්තා ළඟදීම හෙළිකරනවා

    මහ බැංකුවේ බැඳුම්කර වංචාවට වගකිව යුත්තා කවුරුද යන්න මෙම මස අවසානයේ දී රටට හෙළි කිරීමට කටයුතු කරන බව පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සාමාජිකයකු "දිවයින ඉරිදා සංග්‍රහය" ට ප්‍රකාශ කළේය.

  • මහීපාලගේ ඩබල් ගේම අතාවුද හෙළි කරලා ; ජනපති මැදිහත්ව ගැටුම නවත්වයි

    පා ගමනේ කෑගල්ල කොටසේ වැඩ කටයුතු ඔක්‌කොම සැලසුම් කළේ මහීපාලලයි ගෙදර. තාත්තා මෙතන එක චරිතයක්‌ රඟපාවා. පුතා එහේ තව චරිතයක්‌ රඟපානවා. ඩබල් ගේමක්‌ කරන්නේ.

  • අතුරුදන් වූවන්ගේ ඇත්තම කතාව!

    ඒජන්තවරයකුට අල්ලස්‌ දී මෙරටින් පැනගත් බව කියන කොටි වෛද්‍ය නවරන්ජන් ද අතුරුදන්වූ අයෙකි. එහෙත් ඔහු 2016 මැයි මස යළි මතුවිය. මෙයට පෙර නෝර්වේහි ආප්ටන්පෝස්‌ටන් පුවත්පත පැවසුවේ කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය ප්‍රධාන පෙළේ කොටි ක්‍රියාකාරීන් රැසක්‌ තානාපති වරප්‍රසාද මත නෝර්වේ වෙත යෑවූ බවයි.

       

 

  • තුන්බිය දැනෙන රියෝ ඔලිම්පික්‌ උළෙල...

    ඔලිම්පික්‌ සත්කාරකත්වය යනු රටකට අහඹු ලෙස හිමිවන ලෝක ත්‍යාගයකි. වසර 120 ක්‌ පැරණි ලෝක ඔලිම්පික්‌ ඉතිහාසයේ 31 වැනි සත්කාරකත්ය ලද බ්‍රසීලය මේ වන විට ලෝකයේම අවධානය නතුකරගෙන තිබේ. එහෙත් බ්‍රසීලය මෙන්ම මෙවර ඔලිම්පික්‌ ගිය නඩවලට තුන්බිය දැනෙන ඔලිම්පික්‌ තරගාවලියක්‌ ලෙස මෙය හැදින්වීමට ඕනෑ තරම් සාක්‌ෂි තිබේ.








 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.