රාවණා රජු ත්‍රස්‌තවාදයේ සංකේතයක්‌
- ඉන්දීය අගමැති මෝදි පවසයි

රාවණාරජු ත්‍රස්‌තවාදියෙක්‌ බවත් ඔහු ත්‍රස්‌තවාදය සංකේතවත් කරන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලක්‌නව් නුවරදී ප්‍රකාශ කර ඇත. ඉන්දියාව විසින් පාකිස්‌තාන් කාශ්මීරයට එල්ල කළ ප්‍රහාර වලින් පසු ඉන්දීය අගමැතිවරයා කළ මුල්ම ප්‍රකාශය මෙයයි.

රාවණා රජුගේ පිළිරුවක්‌ ගිනිතබා විනාශ කිරීමද මෙහිදී සිදුවී ඇත.

අයිස්‌බාන් රම්හිලා සමිතිය මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.