2016 ඔක්‌තෝබර් 23 ඉරිදා
 

 

 
  
    Divaina Editor
    contact webmaster
 

මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන්
5 ක්‌ රහස්‌ පොලිසියට

වන්නි මෙහෙයුමට දායක වූ හිටපු හමුදා ප්‍රධානීන් පස්‌දෙනකු මේ වන විට විවිධ චෝදනා මත මූල්‍ය අපරාධ අංශයට සහ රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කරගෙන යයි. හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ හිටපු හමුදාපති දයා රත්නායක එම හමුදා ප්‍රධානීන් වේ.


ත්‍රස්‌තවාදීන්ට
වන්දි ගෙවීම

අපේ රටේ සිදුවී ඇත්තේ කුමක්‌ද? දහස්‌ ගණන් අහිංසක ජනතාව ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ත්‍රස්‌ත වාදය විනාශ කළ යුද සහ දේශපාලන නායකත්වය අද දඬුවම් විඳිමින් අවමානයට / අපහාසයට ලක්‌වෙමින් සිටී.


මේඩ් ඉන් ශ්‍රී ලංකා සීනි ලෝකයට බෙදන්නට ඇල්ජීරියාවෙන් එන සීනි රඡ්ජුරුවෝ

ලෝක සීනි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන රෙබාබ් විසින් ශ්‍රී ලංකාව සඳහා පමණක්‌ නොව මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ කෙවිටාල් ලේබලයෙන් ලෝකයට සීනි විකිණීම සදහා දැන් සූදානම් වෙමින් සිටියි.


අයිතිකාරයෙක්‌ නැති හොල්මන් නැති රටම හොල්මන් කළ 'මල්වානේ ගෙදර'

ඒ දවස්‌වල දවල් රෑ තිස්‌සෙ කළු වීදුරු දාපු කාර් වෑන්වලින් කට්‌ටිය ආව ගියා ඒ දවස්‌වල ගමේ කටකතාවක්‌ පැතුරුන ප්‍රබල දේශපාලන බිරිඳක්‌ පවා ඔය ඉදිකිරීම් බලන්න ආවගියා කියල.....


ගායකයාගේ හෝ අයිතිකාරයාගේ නමට සින්නවීමට ගිය සුදු කැස්‌බෑවාගේ හොරා මාට්‌ටු

සුදු කැස්‌බෑවා ගැන අමල්ගේ අධික උනන්දුව සහ ඔහු ජනප්‍රිය චරිතයක්‌ වීම නිසා "සුදු කැස්‌බෑවා ඉස්‌සුවේ අමල්..." යන කතාව වේගයෙන් පැතිරී යන්නට විය.


ලසන්ත ඝාතනයේ වගකීම බාරගත් හිටපු බුද්ධි අංශ නිලධාරීයාගේ කතාවේ ඉතිරි කොටස

ලසන්ත ඝාතනය පිටුපස යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සිටින බවට තහවුරු වන සාක්‍ෂි ලැබී තිබුණද ඒ සඳහා ඔවුන්ට නියෝග ලබා දුන් තිරය පිටුපස සිටින පුද්ගලයන් කව්දැයි තවමත් අභිරහසකි.


මංගල තෑග්ග තිරගත වෙනකොට මිනිස්‌සු මගේ දිහා වපර ඇසින් බැලුව - සනෝජා බිබිලේ

ජයශ්‍රී මංගලම් චිත්‍රපටය කරද්දී කාර් එක පෙරළිලා මාව දෙබොක්‌කාවක හිරවුණා. මගේ ඇග උඩින් වතුර ගලාගෙන යනවා. හිරවෙලා හිටපු මාව එළියට ගත්තේ විජය අයියා....

ඒ හඬ නැගුවේ
මගේ හෘද සාක්‍ෂියයි

පෙරළිකාර කතාවෙන් පසු ජනාධිපතිගේ විශේෂ සම්මුඛ සාකච්ඡාව

මාධ්‍ය මගින් පළවෙන්නේ හෝ ප්‍රචාරය වූයේ කතාවේ කොටස්‌ විතරයි. මුළු කතාව කියවන්නේ නැතිව පුංචි ළමයි වගේ සමහරු කලබලවීම ගැන මම පුදුම වුණා. සිවිල් සංවිධාන, ආචාර්ය මහාචාර්යවරු මේ ගැන ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා පිළිතුරු දෙනවා මම දැක්‌කා.


බැන් කී මුන්ගේ තනතුරට එන පෘතුගාලයේ හොඳම පාසල් සිසුවා

එක්‌සත් ජාතීන්ගේ මහාලේකම් තෝරා ගත්තේ රහස්‌ ඡන්දයකිනි. එය එම සංවිධානයේ ආරක්‍ෂක මණ්‌ඩලයේ රටවල් 15 ක රහස්‌ ඡන්දයෙන් සිදු කෙරේ. එහිදී ගුතෙරස්‌ට පසුව ඡන්ද 13 ක්‌ ලැබුණේය.


රක්‍ෂිත පට්‌ට ගසා වල්ල පට්‌ට සෙවීම නවතමු

වල්ල පට්‌ටා ශාකයේ ඉල්ලුම පවතින්නේ අගාවුඩ් නමින් හැඳින්වෙන සුවඳ කාරක කොටසටය. වල්ලපට්‌ට ගස්‌ සියයකින් එකකත් මෙම අගාවුඩ් නොමැති බව දැන් තහවුරු කරගෙන ඇත.


රටට කරවල රස බෙදන පිටකොටුවේ කරවල මුඩුක්‌කුව

ලංකාවෙන් හම්බවෙන කට්‌ට කරවල රසින් ඉතාමත් ඉහළයි. හැබැයි ලංකාවෙ 'කට්‌ට' කියල විකුණන කරවල කිලෝ දාහක්‌ ගත්තොත් එතන ඇත්තටම ලංකාවෙ මුහුදෙන් හම්බවෙන කට්‌ට කරවල කිලෝ දහයක්‌වත් නෑ.


ගැමියන් උදලු පමණක්‌ නොව සරම් ද ඉල්ලා ගත් අගමැති

අගමැතිතුමා ආපසු හැරෙත්ම සරමකුත් ඕනෑ මට යනුවෙන් පියෙකුට දරුවෙක්‌ කියන්නාක්‌ මෙන් ගැමියා අගමැතිතුමාට කීවේය. අගමැතිතුමා පොකැට්‌ටුවෙන් රුපියල් දහයේ නෝට්‌ටුවක්‌ ගෙන ගැමියා අතටදී, සිනා මුසුව යළි පිරිසට එකතුවිය.

ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථාන ප්‍රහාරය කලින්ම මම දැක්‌කා...

අඟහරු සහ ඇන්ටාර්ස්‌ තරුව. මේ වස්‌තූන්ගේ කිට්‌ටුවීම ලෝකයට අසුබයි කියලා මම දැනන් හිටියා. ඒ නිසා මේ දර්ශනය දැකීමත් එක්‌ක මගේ හිතට විශාල චකිතයක්‌ ඇතිවුණා. මේක විශාල විනාශයක පෙර නිමිත්තක්‌ විය හැකි බව....


ජුබිලි කණුවේදී හැප්පී මිය ගිය කෝරළේ මහත්තයාහි මුතූ

නිළියක කියා ඇය කිසි දිනක ඔළුව ඉදිමුවා ගත්තේ නැත. කා සමඟත් සුහදව ඇසුරු කළාය. ක්‌ෂේත්‍රයේ ප්‍රවීණයන්ට සෑම අවස්‌ථාවකම ඇය ගරු කළ අතර ඔවුන්ගෙන් ගුරු හරුකම් ලබා ගත්තාය.


 

 

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.