ජනපති නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ සිසුවාට ජනපතිගෙන් තිළිණයක්‌...

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස්‌ කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය දෙමාපියන් සමග ඊයේ (17 දා) පස්‌වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූQ අයුරු. මෙහිදී ජනපතිවරයා සිසුවා වෙනුවෙන් විශේෂ තිළිණයක්‌ ප්‍රදානය කර ඔහුගේ ඉදිරි අධ්‍යාපන අවස්‌ථා සාර්ථක කර ගැනීමට තම ආශිර්වාදය පළ කළේය.

ඡායාරූප( සුදත් සිල්වා
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.