මුස්‌ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණය
මුළුමනින්ම තහනම් කළයුතුයි

ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කර්

මුස්‌ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණය මුළු මනින්ම තහනම් කළ යුතු යෑයි ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කර් ප්‍රකාශ කර ඇත.

මේ මුහුණු ආවරණය නීතිරීති මගින් තහනම් කළ යුතු බව ඇය තවදුරටත් පවසා තිබේ.

ජර්මනියේ ක්‍රිස්‌තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ සමුළුව අමතමින් ඇය ඒ බව පවසා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.