අධ්‍යාපනයේ මෙහෙවර නිම වූ
විශිෂ්ටයන්ට සේවා ප්‍රණාම


අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අනුපමේය සේවාවක්‌ ඉටු කර විශ්‍රාම ගොස්‌ සිටින විශිෂ්ටයන්ට සේවා ප්‍රණාම පිදීමේ උළෙලක්‌ අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා පැවැත්විණි.

චිත්‍රාංගනී අභයදේව යූ. එම්. අභයවර්ධන, ඒ. එම්. ආර්. බී. අමරකෝන්, කේ. යූ. ආටිගල, ජෙසීමා ඉස්‌මයිල්, ආචාර්ය එස්‌. බී. ඒකනායක, කර්නල් පී.එස්‌. කුඩලිගම, ආචාර්ය ජී. බී. ගුණවර්ධන, මහාචාර්ය ස්‌වර්ණ, ජයවීර, ඒ. පී. ගුණරත්න, ඩී. ගුණරත්න, එස්‌. ජයතිලක, ආචාර්ය එස්‌. එස්‌. තහිහාසලම් පිල්ලේ කේ. ජයසේන පෙරේරා, ස්‌ටර්ලින් පෙරේරා, වයි.කේ. මුදලිගේ සී.එස්‌. මෙත්තානන්ද, ගුණපාල වික්‍රමරත්න, අමරා චික්‍රමසිංහ, එල්. බී. සමරසිංහ, ආරිය සුබසිංහ සහ මිරැන්ඩා සෝමලතා යන මහත්ම මහත්මීහු මෙම සේවා ප්‍රණාමයෙන් පිදුම් ලැබූහ.

 

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.