ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චිත්‍රපට නිළි
මෙරිල් ස්‌ටි්‍රප් අතර ගැටුමක්‌



ඇමරිකාවේ පැවැති ගෝල්ඩන් ග්ලොව් මිත්‍ර සම්මාන උළෙලේදී ප්‍රකට නිළි මෙරිල් ස්‌ටි්‍රප් ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරිභව කිරීමේ සිද්ධියක්‌ වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්‌ වූ ට්‍රම්ප් චිත්‍රපට නිළි මෙරිල් ස්‌ටි්‍රප් යනු හිලරි ක්‌ලින්ටන්ගේ ආදරවන්තිය යෑයි පවසා ඇයට අවමන් කර ඇත.

67 හැවිරිදි ස්‌ට්‍රප් ඔස්‌කාර් සම්මාන තුනක්‌ හිමිකර ගෙන තිබේ. බලවත් පුද්ගලයන් අනිකුත් අයට පරභව කිරීමට තව තනතුර යොදවා ගන්නා බව මෙරිල් ස්‌ට්‍රප් කළ ප්‍රකාශය ගැන ට්‍රම්ප් උරණ වී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.