2017 ජනවාරි 11 බදාදා

 

    Divaina Editor
    contact webmaster

රජයේ වාහන 40ක්‌ අවභාවිත කළැයි විමල් රිමාන්ඩ්

රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව විසින් කුලී පදනම මත ලබාගත් වාහන 40 ක්‌ සිය ඥාතීන්ට පාක්‍ෂිකයන්ට හා නිල වාහන භාවිත කිරීමට අවසර නොමැති කාර්ය මණ්‌ඩලයේ භාවිතය සඳහා ලබාදී......


හිරුණිකා රෝහලේ;
සාක්‌ෂි විභාගය කල් යයි

තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ සාපරාධි බියගැන්වීම ඇතුළු අධිචෝදනා 29 ක්‌ යටතේ කොළඹ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්ති කරුවන් නව දෙනකුට එරෙහිව.....

ප්‍රවේශමෙන් ! බිලිඳුන්ට, ගැබිනියන්ට මහලූ අයට මේ ශීතල අගුණයි

ශ්වසන රෝග හා ඉන්ෆ්ලු වන්සා ගණයට අයත් උණ රෝග මෙම කාලයේ බහුල විය හැකි බැවින් කුඩා දරුවන්ට හා මහලු අයට හුස්‌ම ගැනීමේ අපහසුතාවන් පවතී නම් වහා වෛද්‍යවරයකු.....

කළුබෝවිල තවත් රෝහල් සේවකයෙක්‌ ඩෙංගු මාරයාට බිලි

ඒ අනුව පසුගිය මාස කිහිපය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය එම රෝහල් සේවකයන් ගණන තුන දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.


කළුබෝවිල රෝහලේ
ඩෙංගු මරණය
ඩෙංගු සෑදී වේදනාවෙන් සිටි මගේ මහත්තයා ගැන වෛද්‍යවරුන් සැලකිල් ලක්‌ දැක්‌වූයේ නැහැ
- බිරිය කියයි

අපි බැඳලා මාස අටයි. මහත්තයා කළුබෝවිල රෝහලේ වැඩකළා. මම කළුතර නාගොඩ රෝහලේ සේවය කරන්නේ. එයා හරිම හොඳ කෙනෙක්‌. උණ රෝගී තත්ත්වයක්‌ නිසා එයාව මේ රෝහලට ඇතුළත් කළේ අනේ එයා දැන් නැතිවෙලා.......


රවිරාඡ් බිරිඳගෙන් ඇපෑලක්‌

රවිරාඡ් මහතා සහ ආරක්‍ෂක නිලධාරියා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවන් 06 දෙනාම සියලුම චෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කරමින් කොළඹ මහාධිකර ණය දුන් තීන්දුවට එරෙහිව...


ලබන ජනාධිපති වරණයට මෛත්‍රී ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිප තීරණය කර නෑ - චන්ද්‍රිකා කුමාරතුංග

මෛත්‍රිපාල සිරිසේන මහතා 2020 ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්‌ෂක යා ලෙස ඉදිරිපත් වන බවට ඇතැමුන් ප්‍රකාශ කළත් තමා ජ්‍යෙෂ්ඨ යකු ලෙස, එවැනි තීරණයක්‌ ගෙන නොමැති බව.......


හම්බන්තොට ප්‍රහාරය ගැන මහින්ද
අපක්‍ෂපාති පරීක්‍ෂණයක්‌ ඉල්ලයි

සත්‍යග්‍රහයට පහර දුන් මැරයන් නිදැල්ලේ සිටියදී පහරකෑමට ලක්‌වූ අය අත්අඩංගුවට  ගෙන ඇති අතර එසේ කළේ කුමක නීතියකට අනුවදැයි හෙතෙම ප්‍රශ්න කර සිටියේය.


භූමිතෙල් මිල
රු. 5කින් බස්‌සයි

අයවැය මගින් භූමිතෙල් ලීටරයක මිල රු. 5 කින් ජනවාරි මාසයේ සිට අඩුකරන බව ප්‍රකාශ කර තිබූ අතර ඒ අනුව මේ මිල අඩු කිරීම සිදු කළ බව මුදල් අමාත්‍යාංශය කියයි.

දැන් යුද සමයටත් වඩා අන්තවාදීන් ඉන්නවා
ඒකාබද්ධය හදාගෙන මේකට නායකත්වය
දෙන්නෙ හිටපු ජනාධිපති වරයෙක්‌

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක

දේශපාලනය තමයි හැම තැනම ජාතිවාදය පතුරවන්නේ. දැන් සමහර සංඝයා වහන්සේත් මේකට එකතු වී සිටිනවා. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහෙම නොකරපු අයෙක්‌. ඒකයි අපි ඔහුට සහාය ලබාදුන්නේ.

ග්‍රහලොව 'සිකුරා' හෙට පියවි ඇසින් දකින්න

පෝය දින ඉර බැස ගිය පසු සිකුරු ග්‍රහයා දීප්තිමත්ව ලෙස සහ පෘථිවිය ආසන්නයට පැමිණෙන බව ද චන්දන ජයරත්න මහතා කීවේය. ඉර බැස ගිය පසු පැය තුනක්‌ පමණ සිකුරු ග්‍රහයා පැහැදිලිව දැක බලාගත හැකි බව ද ඔහු සඳහන් කළේය.


 
  • දැන් රට වඩා බලාපොරොත්තු සහගතයි - අගමැති රනිල් වික්‍රමසිංහ

    අප විශාල ණය බරකින් සිටියා. ශ්‍රී ලංකාවට අවාසි සහගත ප්‍රචාර පැවතුණා. මිනිස්‌ අයිතිවාසිකම් පිළිබඳ ලොකු ගැටලුවක්‌ තිබුණා. ඒවා සියල්ලම දැන් විසඳිලා. අප ස්‌ථාවරත්වය ඇතිකර මාර්ගය එළි පෙහෙළි කළා. දැන් මේ අවුරුද්දෙ අපට තියෙන්නේ අපේ පොරොන්දු ඉටුකරන්න.

  

  • BOC Branch on Wheels - ඩිජිටල්කරණයෙන් යුතුව
    ඔබ සමීපයට එන බැංකුව

    දිවයිනේ අංක 1 බැංකුව වන ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් සඳහා වූ නවතම වැඩසටහන කිරීම වන 'BOC Branch on Wheels' ඊයේ (10 වැනිදා) බැංකුවේ සභාපති රොනල්ඩ් සී. පෙරේරා සහ මහා කළමනාකරු ඩී. එම්. ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් කරන ලදී.

  


 

  





 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.