කළුබෝවිල රෝහලේ විරෝධතාවක්‌

කළුබෝවිල මහ රෝහලේ සේවක සේවිකාවන් තිදෙනකු ඩෙංගු උණ රෝගයෙන් මරුමුවට පත්වීම හා තවත් රෝහල් සේවකයන් රැසකට ඩෙංගු වැළඳී රෝහල් ගතවීම නිසා ඒ ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ දැස යොමුකිරීම පිණිස රෝහල් සේවක සේවිකාවන්, අද (11 දා) දහවල් 12.00 ට එම රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.