කැලණිය පහතමළුවේ පෙරහැර...



ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්‌ථානයේ වාර්ෂික දුරුතු මහා පූජෝත්සවයේ පහතමළුවේ පෙරහැර ඊයේ (10දා) රාත්‍රියේ වීථි සංචාරය කරනු ලැබීය. විහාරයේ ප්‍රධාන බස්‌නායක නිලමේ ධම්මික ආටිගල මහතා එහිදී සධාතුක කරඬුව රැගෙන ආ අයුරු මෙහි දැක්‌වේ. කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ත නාහිමියෝද ඡායාරූපයේ වෙති.

ඡායාරූප - වාසල සේනාරත්aන
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.