රුසියානු රජය 2015 වසරින් පසු උපන් අයට
සිගරැට්‌ අලෙවිය තහනම් කරයි


2015 වසරින් පසු උපන් අයට සිගරැට්‌ අලෙවි කිරීම තහනම් කිරීමේ නීතිරීති පැනවීමට රුසියානු රජය තීරණය කර ඇත.

සෑම වසරකම රුසියානුවන් 396700 ක්‌ දුම්පානය නිසා මියයති. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ද දුම්පානය නොකරයි. රුසියාවේ දුම්කොළ වගා නොකරන අතර කියුබාව ජෝර්ජියාව සහ මධ්‍යම ආසියාවේ සිට දුම්කොළ ආනයනය කෙරෙයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.