බ්‍රිතාන්‍යයේ ප්‍රථම යුද වාර්තාකාරිය මියයයි

බ්‍රිතාන්‍යයේ ප්‍රථම යුද වාර්තාකාරිය වු ක්‌ලෙයාර් හොලින්වර්න් මියගියාය.

මිය යන විට ඇය 105 හැවිරිදි වියේ පසු වූවාය. දෙවැනි ලෝක මහා යුද්ධයේදී තායි ජර්මානු හමුදාව පෝලන්තය ආක්‍රමණය කළ බව මුලින්ම අනාවරණය කළේ ඇයයි.

ලෝක අර්බුද රැසක්‌ අනාවරණය කිරීමෙන් ඇය මාධ්‍ය වාර්තාවක්‌ තබා ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.