ට්‍රම්ප් ගැන සැකයෙන් ඊළාම් ඩයස්‌පෝරාව
අලුත් තුරුම්පුවක්‌ සොයය


කීර්ති වර්ණකුලසූරිය

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක්‌ අනුගමනය කරනු ඇතැයි වාර්තා වීම නිසා ඇමරිකානු ඊළාම් ඩයස්‌පෝරාව ඩොලර් මිලියනයක්‌ ගෙවා හිටපු ඇමරිකානු නීතිපති රැම්සේ ක්‌ලාක්‌ගේ සේවය ලබාගෙන ඇත.

රැම්සේ ක්‌ලාක්‌ ලවා ශ්‍රී ලංකාවට එරෙහි නඩු පැවරීම ඊළාම් ඩයස්‌පොරාවේ අරමුණ වී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.