ද්‍රවිඩ නිජබිම දෙකඩ කරන්න එපා
කිලිනොච්චියේ පත්‍රිකා බෙදයි

කීර්ති වර්ණකුලසූරිය

යෝජිත ව්‍යවස්‌ථාව පිළිබඳව ඡන්දය පාවිච්චි කිරීමේදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු ද්‍රවිඩ නිජබිම දෙකඩ කිරීමට ක්‍රියා නොකළ යුතු බව දක්‌වන පත්‍රිකා කිලිනොච්චියේ බෙදා හැර ඇත.

ඔබාමා වෙනුවෙන් සහාය දක්‌වන ද්‍රවිඩ සන්ධානය නමින් මෙම පත්‍රිකාවල දක්‌වා තිබේ.

ද්‍රවිඩ සන්ධානය දෙකඩ වී ඡන්දය පාවිච්චි කළහොත් යුද්ධමය තත්ත්වයක්‌ මතු වන බවට එම පත්‍රිකාවලින් අනතුරු අඟවා ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.