තමිල්නාඩු මහඇමැති ධුරය පලනිසාමිට

කීර්ති වර්ණකුලසූරිය

තමිල්නාඩුවේ මහඇමැති ලෙස අන්නා ඩී. එම්. කේ. පක්‍ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ පලනිසාමි පත් කර ඇත. මෙම පත්වීම කර ඇත්තේ තමිල්නාඩු ආණ්‌ඩුකාරවරයා විසිනි.

ශෂිකලා විසින් අන්නා ඩී. එම්. කේ. පක්‍ෂයේ නව නායකයා ලෙස පලනිසාමි පත්කර තිබුණි. මෙතෙක්‌ පක්‍ෂ නායකයාව සිටි පන්නීර් සෙල්වම් එම ධුරයෙන් නෙරපීමට ශෂිකලා ක්‍රියා කළේ ඇය සිරගත කිරීමට පෙරය.

පලනිසාමි පත් කිරීමත් සමගම අන්නා ඩී. එම්. කේ. පක්‍ෂය දෙකඩ වනු ඇතැයි වාර්තා වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.