2017 පෙබරවාරි 19 ඉරිදා
 

 

 
  
    Divaina Editor
    contact webmaster
 

නව ව්‍යවස්‌ථාව නවතී?

විධායක ජනාධිපති ක්‍රමය නව ව්‍යවස්‌ථාව මගින් අහෝසි කළ යුතු බවට එජාපය දැඩි මතයක සිටින අතර ශ්‍රීලනිපය ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇත.

දේශද්‍රොaහීන්
හඳුනා ගැනීම

හමුදාව සුබ සාධක වැඩට යෙදවිය යුතු නැතැයි යෝජනා කරන මුත්තෙට්‌ටුවගමට, පාක්‍යසෝතිට සහ වියන්ගොඩට අප කියා සිටින්නේ ගංවතුර, නායයැම්, භූමිකම්පා, නියඟයන් යන ආපදාවලදී පවා හමුදාව පැත්ත පළාතේ නොගෙන්වන ලෙසය.


රාජ්‍ය සේවය, නිලධාරියා සහ
රටේ හෙට දවස

ප්‍රසන්න රණතුංග ලාගේ යුගයේ වසර හැත්තෑ පහ ඉක්‌මවූ නිලධාරීන් ද, පිටස්‌තර ව්‍යාපාරිකයන් හිතමිතුරන් ද අමාත්‍යාංශ ලේකම් දිසාපති ආදි තනතුරු දැරූහ. ජ්‍යෙෂ්ඨත්වය නො සලකා පුරප්පාඩු පිරවිණ.


රතන හිමි
පොරොන්දු කැඩුවා

උන්වහන්සේ බැසිල්වත් හමුවෙලා...

ඇමැති චම්පික කියයි

උන්වහන්සේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වරණයෙන් පරාජය වූ පසු බැසිල් රාජපක්‍ෂ මහතාව මුණ ගැසී තිබෙනවා. මේ හමුවීම පක්‍ෂය දැනුවත් කර කළ කටයුත්තක්‌ නෙමෙයි.


'සයිටම්' පෞද්ගලික වෛද්‍ය උපාධිය ජාතික ව්‍යාධියකි
මහාචාර්ය කාලෝ ෆොන්සේකා

විශේෂඥ වෛද්‍ය වරුන් 10 දෙනකු ගෙන් යුක්‌ත කණ්‌ඩායමක සුපරීක්‌ෂණය මත වෛද්‍ය සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබුණේ ය. එනම් මේ 'සයිටම්' ආයතනය මනාව පුහුණු වූ වෛද්‍යවරුන් බිහි කිරීමට නුසුදුසු ය කියායි.


ආර්ථිකය ඩවුන්ද පල්ලං ගිහින්ලු...

ජාත්‍යන්තර දර්ශක අනුව රටේ දූෂිතභාවය ද ඉහළ ගොස්‌ තිබේ.  කොටස්‌ වෙළෙඳ පොළ ද පසුබෑමට ලක්‌ව ඇත. රජය තුළ ඇති බලවත් ප්‍රතිපත්තිමය පරස්‌පරයන් නිසා රජයේ ඇතැම් තීන්දු තීරණවල ඒකමතික භාවයක්‌ ද දක්‌නට නැත.


කැප්පෙටිපොළ වීරයාගේ හිස ගොඩ ගන්නවාට නෑයන් විරුද්ධ ඇයි?

වීර කැප්පෙටි පොල ලේ ඥාතිත්වය, දිය යට සඟවා තිබී උඩමතු වූ බෝලයක්‌ සේ ඉස්‌මතුව ඇත්තේය. ඒ වීර මොණරවිල කැප්පෙටිපොල දිසාවයන්ගේ, ඉදිරි සිව්වන පරම්පරාවේ දියණියක වන පර්ල් කරල්ලියද්ද සිය කිරිකිත්තාගේ හිස්‌කබල ප්‍රදර්ශනය තැබීම සඳහා විරෝධය පාමින්.....


දිග්විජය කරන්නට පෙර නික්‌ම ගිය කුමරුවා
විජය පළාත් සභා ක්‍රමයට පක්ෂ නිසා එයා මරන්න ඕනේ

විජයගේ කඩවසම් සද්ධන්ත කය, කීතු වී ගොස්‌ තිබූ ඔහුගේ මුහුණ සමඟ තැන් කිහිපයකින් යන්තම් ගැටගැසී තිබුණි. ලේ වැල් කිහිපයක්‌ අව් කාශ්ටකය මැද්දෙන් ගලා යමින් තිබුණි.

බස්‌එකේ වමනේ දැම්මනං දැන් කාපට්‌ - සීට්‌ හෝදපං...
ගැබිණි මවත් මහළු මවත්
බස්‌ එක සෝදති

ගැබිනි මාතාවට සහ ඇයගේ වයෝවෘද්ධ මවට එම කාපට්‌ ශුද්ධ කිරීම සඳහා බොහෝ වේලාවක්‌ ගොස්‌ තිබුණි. එය අවසන් වූ පසු ඔවුන් දෙදෙනා යළි හල්පේ මාතෘ සායනය වෙත ගොස්‌ තිබුණි. ඒ වන විට සායනය අවසන් වී පැය ගණනක්‌ ඉක්‌ම ගොසිනි.


පෞද්ගලික වෛද්‍ය විද්‍යාල
සඳහා දුන් පළවෙනි බිල්ල
මද්දුම බණ්‌ඩාරටත් එහා ගිය ත්‍රීමාවිතාන වීරයා

මම දොස්‌තර කෙනෙක්‌ වෙලා ගෙදර එනකම් බලා ඉන්න දුප්පත්තු ටිකක්‌ මට ඉන්නවා. මම ඒක අමතක කරල නෑ.... ඒත් නිදහස්‌ අධ්‍යාපනයත් නිදහස්‌ සෞඛ්‍ය සේවයත් ආරක්‌ෂා වුණොත් මම වගේ අයගෙන් දොස්‌තරල තව ඕන තරම් බිහිවේවි සර්.....


වහල් ජාතියකට ගිවිසුම අත්සන් තැබු මේසයේම වීරයන් උට්‌ඨානය කරවු හැටි

තම දේශයේ ආරක්‌ෂාව තහවුරු කොට අනාගත පරපුරට සිංහල දේශයක්‌ රැක දීමේ උදාරතර යුතු කමක්‌ ඉටුකළ විරුවන් දේශෙද්‍රdaහීන් ලෙසට පටබැඳ තිබූ ලේබලය ගලවා දමන්නට වසර හැටනවයකට පසුව හෝ සිංහලයා තෙලිතුඩ මෙහෙයවීම අගය කළ යුතුය.


පායන රස්‌නයත් තාරුණ්‍යයේ උෂ්ණයත් ඇගට ගෙන පාසල් මැරයෝ ගුටි ඇන ගනිති

එක්‌ මවක්‌ තම පුතාට විරුද්ධ පාර්ශ්වයේ පාසල් සිසුවකු පහරදීමට සැරසෙන අයුරු දුටුවාය. ඇයට කළ හැකි කිසිවක්‌ නොවීය. ක්‍ෂණිකවම ඇය තම පුතා තුරුළු කර ගත්තාය. පහරදීමට පැමිණි එම පාසල් සිසුවා සිත් පිත් නොමැති තිරිසනෙකු මෙන් එම මවට පහර දුන්නේය.


සතොසට දුක දී රිසිසේ සතොසින් දන කෙළිති මෙසේ

සතොස ආයත නය සඳහා අතිවිශාල සේවකයන් ප්‍රමාණයක්‌ වත්මන් පාලනය මගින් බඳවා ගෙන ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ එයින් සියයට අනූවක්‌ පමණම එක්‌තරා ජන කොට්‌ඨාස යකට අයත් බව සඳහන්ය.


සෝමාරාම
බුද්ධාගම අත්හරියි

අගමැති බණ්‌ඩාරනායක ඝාතනයට පිස්‌තෝලය දුන් රහස හෙළිවෙයි

හිටර් ලෙස නම වෙනස්‌ කරගෙන ඔහු ක්‍රිස්‌තියානි දහම වැළඳ ගත්තේ බෞද්ධ රටක කොපමණ භික්‌ෂුන් සිටිය ද තමා වැනි අහිංසකයකු වෙනුවෙන් උද්ඝෝෂණයක්‌ කිරීමටවත් එකම භික්‌ෂුවක්‌වත් ඉදිරිපත් නොවූ නිසා බව ඔහු ප්‍රකාශ කර ඇත.


විරාගයේ සිරිදාසට ගන්න හිටියේ විජය කුමාරතුංගව
ඩග්ලස්‌ රණසිංහ

මගේ පළමු වේදිකා නාට්‍ය තමයි හුණු වටයේ කතාව. එහි මම රඟදක්‌වන්නේ බොහොම දඩබ්බර රළු පරළු කෝ්‍රපල් වරයෙකුගේ චරිතයක්‌. ඒ දවස්‌වල යුද්දෙට මම ගියා ගෑණි ගෙදර තියා කියන ගීතය බොහොම ජනප්‍රියවුණා.


ගැහැනු ළමයිහි වසන්ති වගේ ගැහැනු ළමයෙකුට මගේ හිත ඇදී ගියා...

වසන්තිගේ වගේ ලොකු ඇස්‌ තියෙන ගැහැනු ළමයෙක්‌ ගැන ආදර හිතක්‌ මටත් ඇතිවුණා. එයා අපේ පන්තියේම ගැහැණු ළමයෙක්‌. මමත් පෙරුම් පුරලා මගේ ආදරය එයාට දුන්නා. ඒ වෙත්දි මගේ හොඳම යාළුවත් එයාටම ආදරය ප්‍රකාශ කරලා.


 
  • කොටි මහවිරු දිනය ඉල්ලා ජිනිවා යයි

    කොටි මහවිරු දිනය සැමරීමට සහ කොටින්ගේ නිල අඳුමින් යුත් ඡායාරූප නිවාසවල තබාගැනීමට ඉඩදිය යුතු බවට දැක්‌වෙන රජයේ සංහිඳියා බළකායේ භයානක නිර්දේශ ඇතුළත් වාර්තාව මානව හිමිකම් සැසිවාරයේදී අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇත.

  • කුවේටයේ ශ්‍රී ලාංකික හයකට මරණ දඬුවම

    ඝාතනයට ලක්‌වූ පුද්ගලයන්ගේ ඥතීන් ලේ වන්දියක්‌ ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළොත් මරණ දඬුවමට නියම වූ අයට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවමක්‌ ලබාගත හැකි මුත් මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්‌වූවන්ට එවැනි සමාවක්‌ ලබාගත නොහැකි බව ද තානාපතිවරයා කීවේය.

  • කරුණා අම්මාන්ගේ නව දේශපාලන ප්‍රවේශය

    ෆෙඩරල් වලිප්පුවක්‌ නැති රටේ ඒකීය භාවය පිළිගන්නා කරුණාගේ දේශපාලන ව්‍යාපාරයට අප ආශීර්වාද කළ යුතුය. නැත්නම් විග්නේශ්වරන්ගේ ජාතිවාදී විසකුරු සර්ප විෂට මඩකලපු ජනතාවත් බිලිවනු ඇත.

  • යහපාලනෙන් අපිට මොනවද ලැබුණේ?

    හත්මුතු පරම්පරාවක අනාගතයට ද බලපාන සුවිශේෂ සිදුවීම් දෙකක්‌ පසුගිය සති කිහිපය තුළ වැඩි සද්ද බද්දයකින් තොරව සිදුවිය. ඉන් එකක්‌ වූයේ පසුගිය ජනවාරි 11 වැනි දින සිදුවූ 'මොරගහකන්ද ව්‍යාපෘතියේ' මංගල දියවර රැඳවුම් මංගල්‍යයයි. අනෙක ඊට මාසයකට පමණ පසු පෙබරවාරි 13 වැනි දා ආරම්භ වූ 'වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියයි.

  • විග්නේෂ්වරන්ගේ මඩකලපු නාඩගම මැද
    මෙන්න තවත් ජිනීවා යෝජනාවක්‌

    විග්නේෂ්වරන්ට මෙරට ජාතික ආරක්‍ෂාව සම්බන්ධව කටයුතු කිරීමට නීතිමය ඉඩක්‌ නැත. එහෙත් පසුගියදා මොහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සහ නීති විශාරදයන්ගෙන් සමන්විත කමිටුවක්‌ පත්කරමින් මුලතිව් හමුදා මූලස්‌ථානය පිළිබඳව ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස කියා සිටියේය. ඒ අනුව එම කමිටුව නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමන සනාථ කරමින් මුලතිව් හමුදා මූලස්‌ථානය වහාම නිරිතදිග මුලතිව් ප්‍රදේශයට ගෙනයා යුතු බවට නිර්දේශ කළේය.

       

  • ක්‍රිකට්‌ රැවටීමේ කලාව

    දැන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දුවන්නේ මුදල නැමැති භයානක රකුසාගේ කර මත සිටගෙනය. පසුගියදා දේශීය ක්‍රිකට්‌ තරගවලද තරග පාවාදීම් කරළියට පැමිණියේය. මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජයක්‌ එක්‌ ඉනිමක ලකුණු තිස්‌ ගණනකට දැවී යාම සහ තවත් ක්‍රීඩා සමාජයක්‌ එක්‌ දිනකදී ලකුණු හයසීයයක්‌ ලබා ගැනීම දැන් තරග පාවාදීමේ සිද්ධියකට ඇදී ඇති කතාවයි.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.