ට්‍රම්ප්ගේ වැටුප
සමාජසේවා සංවිධානයකට


චතුර පමුණුව

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය වාර්ෂික වැටුප එනම් ඩොලර් ලක්‌ෂ හතරක මුදල මේ වසර අවසානයේදී සමාජසේවා සංවිධානයකට පරිත්‍යාග කිරීමට නියමිතය.

මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජනපතිවරණ ප්‍රචාරණ සමයේදී ලබාදුන් පොරොන්දුවකි.

ජනපති ප්‍රකාශක සීන් ස්‌පයිසර් මේ කරුණු මාධ්‍ය හමුවේ හෙළිකර ඇත. මීට පෙර හර්බර්ට්‌ හුවර් හා ජෝන් එµa. කෙනඩි යන ජනාධිපතිවරුන්ද සිය වැටුප පරිත්‍යාග කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.