තහනම නිමවී දිනේෂ් අද මැතිසබේ

අකිත පෙරේරා

සතියක්‌ පාර්ලිමේන්තුව තහනම් වූ ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා එම කාලය අවසන් වීමෙන් පසු අද (21 දා) පාර්ලිමේන්තුවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විවාදය ආරම්භ කරයි.

කල්තැබීමේ විවාදයක්‌ ලෙස මෙය පැවැත්වෙන අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය මෙහිදී විවාදයට ලක්‌කෙරේ.

අද සවස 1 ට පාර්ලිමේන්තුව රැස්‌වීමට නියමිත අතර සවස 6.30 දක්‌වා විවාදය පැවැත්වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.