ටොරොන්ටෝ නගරාධිපති
මුල්ලෙවයික්‌කාල්හි සමරුවක...


චතුර පමුණුව

කැනඩාවේ ටොරොන්ටෝ නුවර නගරාධිපති ජෝන් ටොරී මුලතිව් මුල්ලෙවයික්‌කාල් වෙරළේදී යුද්ධයේදී මියගිය දෙමළ ජාතිකයන් වෙනුවෙන් වූ සමරුවකට සහභාගි වී ඇත.

ටොරොන්ටෝ නගරාධිපතිවරයා මියගිය වැසියන් සිහි කරමින් පහන් දැල්වීමටද එක්‌ වී ඇත.

උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතාද මේ සමරුවට සහභාගි වී ඇති අතර, පසුව ටොරොන්ටෝ නගරාධිපතිවරයා යුද්ධයේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥතීන් පිරිසක්‌ද හමු වී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.