2017 අප්‍රේල්  16 ඉරිදා
 

 

 

 

 
  
    Divaina Editor
    contact webmaster
 

බැඳුම්කරේ ඊපීඑෆ් ගනුදෙනුත් කොමිසම හමුවට

ජනාධිපති කොමිසම එම සිද්ධියට අදාළව සේවක අර්ථසාධක අරමුදලේ සිදුවීම්වලට සහ රාජ්‍ය බැංකුවක සිදුව ඇති ලංසු ඉදිරිපත් කිරීම්වලට අදාළව නියමිත සාක්‌ෂි විමසීමට ද නියමිතව ඇතැයි වාර්තා වේ.

චෝදනාලාභීන් උදේ හවා බැදෙන බැඳුම්කර කොමිසමේ මෙතෙක්‌ කතාව

චෝදනා එල්ල වී ඇති බැඳුම්කර මගඩියට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දීමට "කෝප්" පමණක්‌ ප්‍රමාණවත් නොවන බව අප කීවේ මේ ජනාධිපති කොමිසම පත් කිරීමටත් පෙරදීය.

සිහින ඊලමේ වැට සුන්වෙයි
රවී වැඩට බසී

රවී ජයවර්ධන නැගෙනහිර පළාත පුරා තම ඔත්තුකරුවන් යොදවා ඔවුන්ගේ මාර්ගයෙන් කොටි ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ රහසිගත ක්‍රියාදාමයක්‌ සකස්‌ කර තිබුණේය.


මේ සිංහල අවුරුදු නැකත් සුබම සුබයි...

ඉතා දුෂ්කර කාර්යයක්‌ වන අවුරුදු නැකත් සාදන්නට තිස්‌ දෙනකු (30) සහභාගී වන අතර මෙහිදී සිදුවන්නේ බහුතර අදහසට ගරු කිරීමයි. එහෙත් එය ද සිදුවන්නේ බොහෝ තර්ක විතර්ක කිරීමෙන් පසුවය.


රණවිරුවන් අපරාධකරුවන් කර රටට කරන අපරාධය

ලංකා රජය දෙමුහුන් අධිකරණයකින් එසේ කළ යුතුය කියා ඉදිරිපත් කළ නිර්දේශයන්ට පාර්ලිමේන්තු වෙන් හෝ ජනාධිපති තුමාගෙන් හෝ නොවිමසා මංගල සමරවීර නම් වූ විදේශ අමාත්‍යවරයා එකඟතාව පළකර ඇතැයි සැළයි.


ධීවරයෝ හා නාවිකයෝ තල්මස්‌ වමනය කිලෝ තිහ

ඇම්බර කුට්‌ටිය සොයාගත්, එය ගොඩබිමට රැගෙන ආ ධීවරයෝ මාස්‌ පතා අධිකරණයට යමින් එමින් නීතිඥ මහත් වරුන්ට රුපියල් ලක්‍ෂ ගණන් ගෙවමින් කවදා මේ ඇම්බර තොගය තමනට ලැබේ දොaයි අපේක්‍ෂා සහගතව බලා සිටිති.


මෙන්න මහනුවර අලුත්ම නගර සැලස්‌ම
තද බද ඉවරයි රස්‌තියාදු නිමයි...

ලෝක උරුම නගරයක්‌ විදිහට හදුන්වන මහනුවර ලෝක ප්‍රකට නගරයක්‌. මේ කාරණාව නිසා සංවර්ධනය ගැන කුමන සැලසුම් කලත්, අපේ අතීත ශ්‍රී විභූතිය ට හානියක්‌ ඇතිවන්න ඉඩ තියන්නත් බැහැ.

කුස්‌සිය කියන්නේ බෙහෙත් කුටියක්‌ ආහාර කියන්නේ බෙහෙතක්‌...
සිංහලයාගේ ආහාර සිරිත ගැන ආචාර්ය පබ්ලිස්‌ සිල්වා කතා කරයි

මට කියන්න තියෙන්නෙ අපේම කියන අපටම පමණක්‌ ආවේණික ආහාරයක්‌ තියෙනව නම් ඒ තලප ටික පමණයි. හැබැයි අපට අනන්‍යතාවක්‌ තියෙනවා. ආප්පයක්‌ ගත්තත් පොල් රොටියක්‌ ගත්තත් අපි කන්නෙ ඉන්දියාවෙ හදන ආප්පයට වඩා වෙනස්‌ ආප්පයක්‌.


දෙපා, සිවුපා හරක්‌ නිසා අපා දුක්‌ විඳින මංගලගම කෙවිලියාමඩුව සිංහල ජනතාව

විජයදාස රාජපක්‌ෂ මහත්තයාගේ සූක්‌ෂ්ම දේශපාලන උපාය මත සියලු බෞද්ධ සංවිධාන යටපත් වෙලා තියෙනවා. කූරගල ගැටලුව විසඳුණාද? විල්පත්තුව ගැටලුව විසඳුණාද? වැලිකන්ද ප්‍රදේශයේ ඉස්‌ලාම් නීතිය උගන්වන ආසියාවේ ලොකුම මුස්‌ලිම් පල්ලිය රජය රවටමින් කරගෙන යනවා.


ලංකාවේ වලව්වක්‌ ගත් සුද්දට වුණු ඉලව්වක්‌

ඩැනියෙල් නෙදර්ලන්ත ජාතිකයෙකි. හේ සංචාරයක්‌ සඳහා ඉකුත් වසරේ මෙරටට පැමිණියේය.. ඔහු උණවටුන ප්‍රදේශයේ සංචාරය කරන අතරතුරේ පැරණි නිවසක්‌ වෙත මොහුගේ හිත ඇදී ගියේය.. මෙකී නිවස වලව්වකට සමාන නිවසකි.


නිජබිම් අයිතිය තහවුරු කරන්නට මලබාර්වරු 'ලංකා දෙමළ' කිරීම

12% ඇති මුස්‌ලිම් සුළු ජනවර්ගය විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාදායක කොමිසම සභාවට යෝජනා කර ඇත්තේ මෙරට සිංහල ජාතියට හා බුද්ධ ශාසනයට හිමිකම් නොමැති බවත්, වහාම සිංහල ජාතිකත්වය හා බුද්ධ ශාසනයට ප්‍රමුඛස්‌ථානයක්‌ ඇති වීමේ වගන්ති ව්‍යවස්‌ථාවෙන් ඉවත් කළ යුතු බවත්ය.


පනතක්‌ පනවා රැකගත් ලංකාවේ වෘක්‍ෂ පහෙන් තුන්වන වෘක්‍ෂය

වසර දහසක්‌ තරම් පෞරාණික මෙම නාගස සබරගමුව වංශකතාවට පමණක්‌ නොව මුළු මහත් ලංකාද්වීපයටම ආඩම්බරයකි. මෙම ගස අඩි 100 කින් පමණ උසින් යුක්‌තය. වට අඩි 18 ක්‌ පමණ විශාල ගසේ පෞරාණික බව පැහැදිලිව පෙනෙන කරුණක්‌ ලෙස අඩි 18 ක්‌ පමණ තරමක උස බෙනයක්‌ ස්‌වභාවිකව සැකසී ඇත.


පුෂ්කින්ට කැලෑ පත්තර වදී... අන්තිමේදී ඔහු වෙඩි කයි

වෙඩි පිටියට යන දෙදෙනාගෙන් පළමු වෙඩි පහර එල්ල වන්නේ ඩි අන්තේ(ස්‌) විසිනි. එම වෙඩිල්ල පුෂ්කින්ගේ උදරයෙන් ඇතුළු වී උකුල් ඇටය බිඳගෙන ගියේය. දෙදිනකට පසු පුෂ්කින් මළේය. ඔහුගේ බිරිඳගේ මැදිහත්වීමෙන් දේහය වළ දමන ලදී.


 
  • කොටි බුද්ධි "ලොක්‌කා" මේ දිනවල ලංකාවේ

    පොලිස්‌ විමර්ශන හමුවේ මේ වන විට ආරක්‍ෂක බුද්ධි සේවා කටයුතු දැඩි ලෙස බිඳ වැටීමකට ලක්‌ව තිබෙන නිසා මෙම ත්‍රස්‌තවාදියාගේ පැමිණීම සහ ඔහු පැමිණියේ කුමකටද යන්න මේ දක්‌වා ආරක්‍ෂක බලධාරින්ට වාර්තා වී නොමැති බවද සඳහන් වේ.

  • ආණ්‌ඩුවට හිතවත් පිරිසකුත් ගෝල්ෆේස්‌ මැයි රැලියට අත දීලා

    පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරක්‌ දැරූ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු රුපියල් මිලියන 10 ක්‌ද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු රුපියල් මිලියනය බැගින් මුදල් ලබා දී ඇතැයි ද අදාළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා යහපාලන රජයේද තනතුරක්‌ දරන්නෙකු වීම විශේෂත්වයක්‌ වන අතර අනෙක්‌ නිලධාරීන් තිදෙනා රජයේ ඉහළ තනතුරු දරන්නන් බව හෙළිවී ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

  • මෙවර අවුරුද්දට අලූත් ක්‍රීඩා රැසක්‌
    පාර්ලිමේන්තුවෙන් ගෙනල්ලා...

    ලිස්‌සන ගහේ කොඩිය වෙනුවට පොල් ගෙඩි 5 කුයි හාල් කිලෝ දෙකකුයි එල්ලුවා නම් බලන්න තිබුණා මිනිස්‌සු ලිස්‌සන ගහ නගින අපූරුව...''  ''ඇයි ලොකුම බොරුව... වයිෆයි කලාප - ෆොක්‌ස්‌වැගන් කම්හල - පුංචිකාර් - මේ ඔක්‌කොම ගත්තහම ලෝකෙන් ලොකුම බොරුව හොයන්නත් පුළුවන්...''

  • දේශීය යුද අපරාධ අධිකරණ යාන්ත්‍රණයක්‌... නව පනතක්‌ පාර්ලිමේන්තුවට

    අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත නමින් හැඳින් වූ ඊට අදාළව අර්ධ අධිකරණ කොමිසමක්‌ පිහිටුවීමේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පෙර ආණ්‌ඩුව විසින් රහසිගතව ඒ හා බැඳුණු වෙනත් නීතියක්‌ ද සම්මත කිරීම සඳහා මුලපුරනු ලැබීය. ඒ 2016 මැයි 25 දින "බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සිදුකිරීම වැළැක්‌වීමේ" ජාත්‍යන්තර ප්‍රඥප්තිය වලංගු කිරීමෙනි.

  • කැනඩාවේ "ප්‍රභාකරන්" යාපනයට පැමිණෙයි

    කිසිවෙක්‌ කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ ගැන හඬ නගා නැත. මෙහිදී මාරියෝ අරුල්නාත් නැමැත්තා මියගිය කොටි මිනීමරුවන් විශාල ලෙස සැමරීමට ඉඩදිය යුතු බව පවසා ඇත. ඔහු යාපනයේ විශ්වවිද්‍යාලයේ දී සෘජුව පවසා ඇත්තේ මහාවීර් නාල් හෙවත් මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමට ඉඩදීම ජිනීවා යෝජනාවේ දැක්‌වෙන වගවීමේ ක්‍රියාවලියේ එක්‌ අංගයක්‌ විය යුතු බවයි.

       

 

  • කවුරුත් අමතක කළ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ
    සිංහල විද්‍යා සාහිත්‍යයේ පෙරමඟ දැක්‌ම

    විද්‍යාත්මක දැනුම ලබා ගැනීම ඉතා දුෂ්කර වූ කාලවකවානුවක සියලු කරුණු පිළිබඳව පෞද්ගලිකව ගවේෂණය කරමින් ඇතැම් කරුණුවල සත්‍ය අසත්‍යතාව දැනගැනීමට එම රටවල සංචාරය කරමින් කරන ලද කැප කිරීම වර්තමානයේ දී නම් කිසිවකු විසින් නොකරනු ඇත.

  • රගමඩල ගී මිහිර
    දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්‌කන්ධා

    අනුරාධපුර නගරය දැසට හසුවන මායිමේ දී ඔවුන් විසින් මේ ගීතය ගයනු ලබන්නේ අනුරාධ නගරයෙහි පුර වැණුමක්‌ පරිද්දෙනි. දන්නෝ බුදුන්ගේ ගීතය කෙතරම් ජනප්‍රිය වී ද යත්, බොහෝ රාජ්‍ය උත්සව වල නිල ගීතය බවට ද පත් වී ඇති අවස්‌ථා දක්‌නට ලැබිණ.

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.