හෙලිකොප්ටරයක එල්ලූ දැළක දමා ගෙන
යමින් සිටි කළු වලසා ඉන් බිමට වැටී මියයයි




තායිලන්ත ජාතික වනෝද්‍යානය වෙත හෙලිකොප්ටරයක සවි කළ දැලක්‌ මගින් ගෙන යමින් සිටි විශාල කළුවලසෙක්‌ එම දැල බුරුල්වීම නිසා කන්දකට වැටී මරුමුවට පත් වී ඇත.


එහෙත් වනජීවී ආරංචි මාර්ග පවසන්නේ අයහපත් කාලගුණික තත්ත්වයකට ලක්‌වීම නිසා නියමුවා එම යානාවෙන් මුදාහැර ඇති බවයි.

මෙම කළු වලසා හෙලිකොප්ටරයකින් ප්‍රවාහනය කිරීම ගැන සත්ත්ව අවිහිංසාවාදින් දැඩි විරෝධය පා තිබුණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.