සොබාදහමේ අපූරු නිමැයුමක්‌



සත්ත්ව ලෝකයේ හරි අපූරු දේ අපට දිනපතා අසන්නට දකින්නට ලැබෙනවා. එවනි ඇතැම් සිදුවීම් දුලබ සිද්ධීන් වන අතර ඇතැම් ඒවා සුලබ සිද්ධීන් වෙනවා. වලිග දෙකක්‌ සහිත හූනෙක්‌ පසුගිය දිනක කැමරාවට හසුකර ගැනීමට හැකිවුණේ මොනරාගල ගලබැද්ද ප්‍රදේශයේ පදිංචි ගුණපාල ලියනගේ මහතාගේ නිවසේදීය.

මොනරාගල විශේෂ - සේපාල මහානාම සහ මඩුල්ල කේ. එම්. පී. බණ්‌ඩාර
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.