චැම්පියන්ස්‌ යන 'ඔසී' නඩය කලින්ම තෝරයි

ලබන ජුනි මස එංගලන්තයේදී පැවැත්වෙන චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට සහභාගි වන ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම ඊයේ (20 දා) නම් කිරීමට එරට ක්‍රිකට්‌ ආයතනය පියවර ගත් අතර ඒ අනූව අදාළ තරගාවලියට සහභාගි වන රටවල් අට අතුරින් පළමුව සංචිතය නම් කළ කණ්‌ඩායම වන්නේද ඔස්‌ටේ්‍රලියාවයි.

නම් කරන ලද ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට වසර දෙකකට පසුව ඡේම්ස්‌ පැටින්සන් නම් කර ඇති අතර වසරකට පසුව මොයිසස්‌ හෙන්රිකයිස්‌වද කණ්‌ඩායමට කැඳවා තිබේ.

ඔස්‌ටේ්‍රලියානු සංචිතය

ස්‌ටීවන් ස්‌මිත් (නායක), ඩේවිඩ් වෝනර්, පැට්‌ සිමන්ස්‌, ඒරොන් µsන්ච්, ජෝන් හස්‌ටින්ග්, ජොෂ් හෙසල්වුඩ්, ටේ්‍රවිස්‌ හෙඩ්, මොයිසස්‌ හෙන්රිකුයිස්‌, ක්‍රිස්‌ ලයන්, ග්ලෙන් මැක්‌ස්‌වෙල්, ඡේම්ස්‌ පැටින්සන්, මිචෙල් ස්‌ටාක්‌, මාර්ක්‌ස්‌ ස්‌ටොයිනිස්‌, මැතිව්ස්‌ වේඩ්, ඇඩම් සම්පා
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.