මහජන සම්පත ලොතරැයියේ ලක්‍ෂ 20 ත්‍යාගය දිනා...



මහජන සම්පත ලොතරැයියේ 3315 වාරයේ රුපියල් ලක්‍ෂ 20 ප්‍රථම ත්‍යාගය දිනාගනු ලැබුවේ කොළඹ 13 පදිංචි ඩබ්ලිව්. චිත්‍රානි මහත්මියයි. ඡායාරූපයේ දැක්‌වෙන්නේ ජයග්‍රාහකයා තම ත්‍යාගයට අදාළ චෙක්‌පත ජාතික ලොතරැයි මණ්‌ඩලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි හර්ෂ බණ්‌ඩාර මහතා වෙතින් ලබාගත් අන්දමයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.