මෛත්‍රී නව ජනාධිපති නීතිඥවරුන් 25 ක්‌ පත්කරයි

කුෂාන් සුබසිංහ

ජ්‍යෙෂ්ඨ නීතිඥයින් 25 දෙනකු ජනාධිපති නීතිඥවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33(2) ඉ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම පත්කීරීම් සිදුකර ඇත.

ඒ අනුව දයා පැල්පොල, ආරිය බී රැකව, අනුර බණ්‌ඩාර මැද්දෙගොඩ,  නිස්‌සංක නානායක්‌කාර, නෙවිල් අබේර ත්න, ඩබ්ලිව් කේ. අනුජ කෞෂික ප්‍රේමරත්න, ඒ. එල්. එම්. හෙදයාතුල්ලා, සමන්ත රත්වත්තේ, විෙ-රත්න ධර්මසේන, උපාලි සේනාර ත්න, පද්ම බණ්‌ඩාර, එස්‌. කේ. මාරික්‌ පීරිස්‌, කරුණාරත්න හේරත්, මහේන්ද්‍ර සුවඳරත්න, ඒ. පී, සී. එම්. ජයසේකර, මොහාන් වීරකෝන්, පී. ආර්. එස්‌. පී. සමරනායක, උපුල් ජයසූරිය, ආනන්ද වික්‍රමසේකර, ෙ-. සී. වැලිඅමුණ, එම්.ඒ. සුමන්තිරන්, විජය නිරන්ජන් පෙරේරා, කරුණාදේවගේ විමලදාස, මොහොමඩ් නිසාම් කාරියප්පර්, විවේකානන්දන් පුවිදරන් යන මහත්වරු මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්ව සිටිති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.