ඩයනා කුමරිය රාජකීය ආරක්‍ෂක සේවාවේ සහය
ලබාගත්තේ නම් අදටත් ජීවතුන් අතර සිටිනවා
- හිටපු ආරක්‍ෂක නිලධාරී කෙන් වාර්ෆ්

දික්‌කසාදයෙන් පසුව ඩයනා කුමරිය තවදුරටත් රාජකී ආරක්‍ෂක සේවාවේ සහය ලබා ගත්තේ නම් ඇය තවදුරටත් ජීවතුන් අතර සිටින බව හිටපු ආරක්‍ෂක නිලධාරියකු වූ කෙන් වාර්ඡ් ප්‍රකාශ කර ඇත.

ඩයනාගේ ආරක්‍ෂාව උදෙසා රාජකීය ආරක්‍ෂක සේවය යෙදවීමට එළිසබත් රැජින ක්‍රියා කළ යුතුව තිබූ බවද ඔහු කීවේය. එන්. බී. සී. රූපවාහිනිය අමතා කරුණු දැක්‌ වූ තෙන් වාර්ඡ් තවදුරටත් පැවසුවේ ඩයනා වැඩියෙන්ම බියක්‌ දැක්‌ වූයේ කැමිලා පාකර්ට බවයි.

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.