රත්වත්ත මල්ලිකා එල්ලාවල මැතිනිය අභාවප්‍රාප්ත වෙයි

රත්වත්ත මල්ලිකා එල්ලාවල මැතිනිය අභාවප්‍රාප්ත වූවාය.

ශ්‍රී ලංකා තේ මණ්‌ඩලයේ හිටපු සභාපති වූ නැසීගිය ක්‌ලිෆඩ් රත්වත්ත මහතාගේ ආදරණීය භාර්යාව වූ ඇය රත්නපුර මහ සමන් දේවාලයේ බස්‌නායක නිලමේ වූ කමල් රත්වත්ත මහතාගේ හා හේෂාණී (රෝසි) යන අයගේ ආදරණීය මෑණියන්ය.

කමලීනි සහ එංගලන්තයේ පදිංචි වෛද්‍ය සංජය අරම්පත්ත යන අයගේ නැන්දණිය වූද, කමිල්කා, කසුන්, නීල් සහ කවිෂ්කා යන අයගේ ආදරණීය මිත්තනිය වූ ද, රෝහිණී රත්වත්ත, ඉන්ද්‍රdනි පෙතියාගොඩ, Cඋ මැකී ආයතනයේ සභාපති තිස්‌ස එල්ලාවල (ටොමි) සහ නැසීගිය ප්‍රේමනී රත්වත්ත යන අයගේ සහෝදරියද වූ රත්වත්ත මල්ලිකා එල්ලාවල මැතිනියගේ අවසන් කටයුතු හෙට (21 දා) සවස 2.00 ට බලංගොඩ මහවලතැන්න මහජන ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.