විජයග්‍රහණයේ අටවැනි සැමරුම

යුද ජයග්‍රහණයේ 8 වැනි සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ නිලධාරීන් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්හි සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි රණවිරු ස්‌මාරකය අබියසදී ඊයේ (19 වැනිදා) පැවැත්විණි.

එහි අවස්‌ථා කිහිපයක්‌ ඡායාරූපවල දැක්‌වේ.
ඡායාරූප - කමල් බෝගොඩ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.