විනිසුරුවරයෙක්‌ විදෙස්‌ගතවීම නිසා ඉදිරි දෙසතිය තුළ බැඳුම්කර කොමිසම රැස්‌ නොවෙයි

මහා භාණ්‌ඩාගාර බැඳුම්කර කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න සුජීව ජයවර්ධන මහතා පුද්ගලික අවශ්‍යතාවයක්‌ සඳහා විදේශගතවන බැවින් ඉදිරි සති දෙක ඇතුළත කොමිසම රැස්‌ වන්නේ නැතැයි කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිsරි මහතා ඊයේ දැනුම් දුන්නේය.

ලබන ජුනි 05 (සඳුදා) කොමිසම නැවත රැස්‌වන බව ද ඔහු කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.