සයිටම් විරෝධී සත්‍යග්‍රහයක්‌
ඊයේ කොටුවේ....


මාලබේ සයිටම් අහෝසි කරන ලෙස රජයට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ඊයේ (19 දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක්‌ පවත්වන ලදී. භික්‍ෂූන් වහන්සේලා, දෙමාපියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සත්‍යග්‍රහයට සහභාගි වී සිටි අයුරු ඡායාරූපයේ දැක්‌වේ. ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.