හිටපු ජනපති මහින්ද
හෙට අඟුණුකොලපැලැස්‌සේ

රන්න - දයා නානායක්‌කාර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහභාගිවෙන මහජන හමුවක්‌ හෙට (18දා) උදේ 10 ට අඟුණුකොලපැලැස්‌ස පුරහල ශාලාවේදී පැවැත්වේ.

මෙම අවස්‌ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ දකුණු පළාත් හිටපු ධීවර ඇමැති ඩී.වී. උපුල් මහතා ඇතුළු පිරිසක්‌ සහභාගි වීමට නියමිතය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.