මීතොටුමුල්ල කුණු කන්ද
කඩා වැටී තෙමසක්‌ සපිරේ


රත්නමාලි නූපෙආරච්චි - කොළොන්නාව

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී පසුගිය 14 වැනිදාට තෙමසක්‌ පිරුණි. මෙම ෙ€දවාචකයෙන් මියගිය සිය ඥාතීන් සිහිකර ප්‍රදේශවාසීහු දාන මාන පිංකම්වල නිරතවූහ. අනතුරුව පෙරේදා (15 දා) මෙම පිරිස කුණු කන්ද පාමුල ඉදිකිරීමට අපේක්‌ෂිත අනුස්‌මරණ ස්‌මාරකයේ අනුරුවකට පුෂ්පෝපහාර දැක්‌වූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.


මෙම අවස්‌ථාවට මීතොටුමුල්ල කුණු කන්දට එරෙහි ජාතික ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ සුනිල් බෝපගේ හා කැඳවුම්කරු කීර්තිරත්න යන මහත්වරුද සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.