දුම්රිය ස්‌ථාන ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන්


දිවයින පුරා දුම්රිය ස්‌ථාන ආශ්‍රිතව ඊයේ (16 දා) සිට ඩෙංගු මර්දන වැඩසටහනක්‌ ආරම්භ කෙරිණි.

එහි සමාරම්භක වැඩසටහන ප්‍රවාහන හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ දුම්රිය ස්‌ථානයේදී ඊයේ සිදු කෙරිණි.

දුම්රිය ස්‌ථානය තුළත් ඒ ආශ්‍රිතව ඩෙංගු කීටයන් වර්ධනයට සුදුසු ස්‌ථාන ඈත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා ඇමැතිවරයා නිරීක්‍ෂණ චාරිකාවක නිරතවන අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.