ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර්
මිලියන 74ක්‌ වටිනා යුද නැවක්‌

කීර්ති වර්ණකුලසූරිය

ඉන්දියාව විසින් නිපදවූ ඩොලර් මිලියන 74 ක්‌ වටිනා යුද්ධ නැවක්‌ ලබන 22 දා ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දීමට නියමිතය.

මෙම නැව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අගෝස්‌තු 2දා දියත් කෙරෙනු ඇත.

මීටර් 105 ක්‌ දිග මෙම යුද නැවේ හෙළිකොප්ටර් අංගනයක්‌ද වේ.

නිලධාරීන් 18 කට සහ නැවියන් 100 කට එහි ගමන් කළ හැකිය.

ශ්‍රී ලංකාව සතුවන විශාලතම යුද නැව මෙය වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.