අගමැති දේශපාලන දිවියේ
40 වසරක සැමරුම වෙනුවෙන් පිංකම්



අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්‌ඩ දේශපාලන දිවියේ හතළිස්‌ වසරක සැමරුම වෙනුවෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්‌ඩලය විසින් ඊයේ (04 වැනිදා) උදැසන පාර්ලිමේන්තු පරිශ්‍රයේ වැඩවසන බෝධීන් වහන්සේ අබියස බෝධි පූජා පිංකමක්‌ සංවිධානය කරන ලදී. ඊට සහභාගි වූ අගමැතිවරයා මහා සංඝරත්නයට අටපිරිකර පූජා කළ අයුරු. ඡායාරුපය - රංජිත් විමලසිරි

 


 


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.