ජ.වි.පෙ.ට විශිෂ්ට ප්‍රගතියක්‌

මෙම මැතිවරණයේ තුන්වැනි බලවේගය ලෙස වෙනදාටත් වඩා ශක්‌තිමත්ව මෙදා පෙරට පැමිණි ජ.වි.පෙ.ට තමන් තරගවැදුණු පළාත් පාලන ආයතන බලප්‍රදේශවලින් 44 කදී හෙවත් ඉන් 16.1% කදී පන්දහසේ සීමාවද, 69 කදී හෙවත් 25.3% කදී හාරදහසේ සීමාව හා 98 කදී හෙවත් 35.9% කදී තුන්දහසේ සීමාවද ඉක්‌මවූ විශාල ඡන්ද ප්‍රමාණයක්‌ ලැබී තිබීම තවත් කැපීපෙනුණු ලක්‌ෂණයකි. මේ හැර, ඔවුන්ට දෙදහසකට වඩා වැඩියෙන් ඡන්ද ලැබුණු පළාත් පාලන බලප්‍රදේශද 157 ක්‌ හෙවත් 57.5% ක්‌ම තිබිණි. ජ.වි.පෙ. මෙවර තරග වැදුණු පළාත් පාලන ආයතනවලින් 3/5 කදීම ඔවුන්ට මෙසේ දෙදහසකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක්‌ හිමිවී තිබීමෙන්ම පැහැදිලි වන්නේ කුඩා පක්‌ෂයක්‌ ලෙස ඔවුන් මෙදා කෙතරම් සාර්ථක හා විශිෂ්ට ප්‍රගතියක්‌ අත්කරගෙන තිබුණේද යන්නයි.

අනෙක්‌ අතට, මේ මැතිවරණයේදී ජ.වි.පෙ.ට ඡන්ද දහසකට වඩා අඩුවෙන් ලැබී තිබුණු පළාත් පාලන ආයතන ගණන 55 කි. එසේ වී තිබුණේ නුවරඑළිය (360), කුරුණෑගල (896) හා මාතලේ (994) මහ නගර සභාවලදීත්, හපුතලේ (22), වත්තේගම (96), බණ්‌ඩාරවෙල (99), කුලියාපිටිය (133), හම්බන්තොට (199), තලවාකැලේ-ළිඳුල (203), හලාවත (290), නාවලපිටිය (305), මිනුවන්ගොඩ (320), බලංගොඩ (328), පුත්තලම (385), හැටන්-දික්‌ඔය (390), කඩුගන්නාව (437), වත්තල-මාබෝල (501), තංගල්ල (514), බේරුවල (604), ගම්පොල (722), වැලිගම (769), ත්‍රිකුණාමලය (895), සීතාවකපුර (923) හා පෑලියගොඩ (990) නගර සභාවලදී සහ අඩ්ඩාලච්ෙච්න (31), පොතුවිල් (38), ලාහුගල (120), අක්‌කරෙයිපත්තු (134), වනාතවිල්ලූ (179), සමන්තුරේ (199), මොරවැව (211), ගෝමරන්කඩවල (223), නවගත්තේගම (345), තඹලගමුව (353), අඹන්ගඟ කෝරළේ (433), පන්විල (476), මීගහකිවුල (509), ලග්ගල-පල්ලේගම (525), කහවත්ත (645), කල්පිටිය (654), සේරුවිල (659), උඩුදුම්බර (679), මහඔය (691), සොරණාතොට (696), කැබිතිගොල්ලෑව (700), හල්දුම්මුල්ල (700), කන්දකැටිය (718), නගර කඩවත් (828), යටවත්ත (851), බදුල්ල (882), කිරින්ද-පුහුල්වැල්ල (895), පදවිය (950), අකුරණ (966), කරුවලගස්‌වැව (968) හා මැදගම (980) ප්‍රාදේශීය සභාවලදීත්ය. මේ අනුව, අඩු තරමින් ඡන්ද සියයක්‌ වත් ලබාගැනීමට ජ.වි.පෙ.ට නොහැකිවී තිබුණේ ඉතාම සුළු ඡන්ද ප්‍රමාණයක්‌ තිබෙන හපුතලේ, වත්තේගම හා බණ්‌ඩාරවෙල කුඩා නගර සභාවලදීත්, සිංහල-බෞද්ධ ඡන්ද පදනමක්‌ නොමැති අඩ්ඩාලච්ෙච්න හා පොතුවිල් ප්‍රාදේශීය සභාවලදීත් පමණි.

මේ ඡන්ද ප්‍රතිඵල අනුව වලංගු ඡන්ද විසිදහසකට වැඩියෙන් ප්‍රකාශවී තිබූ පළාත් පාලන ආයතන අතුරින් ජ.වි.පෙ.ට ඡන්ද දහසකට වඩා අඩුවෙන් ලැබී තිබුණේ ආයතන 08 කදී පමණි. ඒ ත්‍රිකුණාමලය නගර සභාවේදීත්, අකුරණ, සමන්තුරේ, අඩ්ඩාලච්ෙච්න, අක්‌කරෙයිපත්තු, කල්පිටිය, බදුල්ල හා හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවලදීත්ය. මේ සියල්ලම සුළු ජාතික ඡන්ද බහුතරයක්‌ හෝ සැලකිය යුතු ප්‍රමාණයක්‌ තිබෙන ප්‍රදේශ වීම වැදගත් ලක්‌ෂණයකි.

අනෙක්‌ පසින්, පළාත් පාලන ආයතන 03 කදී 30% සීමාවද, ආයතන 26 කදී 20% සීමාව හා තවත් ආයතන 27 කදී 15% සීමාවද ඉක්‌මවා සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක්‌ වාර්තා කිරීමට ජ.වි.පෙ.ට මෙවර හැකිවීමත් තවත් කැපීපෙනෙන ලක්‌ෂණයකි. තම සංවිධාන ශක්‌තිය මොනවට ප්‍රදර්ශනය කළ ඔවුන් මෙවර තිස්‌සමහාරාම (44.13%), සූරියවැව (35.00%) හා අම්බලන්තොට (30.67%) ප්‍රාදේශීය සභාවලින් 30% සීමාවද, අනුරාධපුර (28.60%) හා ගම්පහ (24.46%) මහ නගර සභාවලිනුත්, කැස්‌බෑව (28.92%), බොරලැස්‌ගමුව (27.98%), ඇඹිලිපිටිය (27.34%), මහරගම (24.21%), හොරණ (21.35%) හා පානදුර (21.13%) නගර සභාවලින් මෙන්ම නැගෙනහිර නුවරගම්පලාත (29.22%), ඳ අකුරැස්‌ස (27.06%), අඟුණුකොළපැලැස්‌ස (24.93%), හෝමාගම (24.84%), ගම්පහ (24.50%), තිරප්පනේ (24.39%), කරන්දෙනිය (24.12%), කතරගම (24.01%), ගිරිබාව (23.85%), කඩුවෙල (23.75%), හිඟුරක්‌ගොඩ (23.75%), අතුරලිය (23.35%), කොබෙයිගනේ (21.43%), දෙවිනුවර (21.08%), මඩුල්ල (20.77%), පදියතලාව (20.60%), වීරකැටිය (20.29%) හා යක්‌කලමුල්ල (20.08%) ප්‍රාදේශීය සභාවලිනුත් 20% සීමාවද, කෑගල්ල (16.94%) නගර සභාවෙන් සහ ගල්නෑව (19.97%), කන්තලේ (19.74%), තණමල්විල (19.61%), මහර (19.39%), නාඋල (19.25%), මාලිම්බඩ (19.16%), පිටබැද්දර (19.03%), ඇඹිලිපිටිය (19.00%), ලූණුගම්වෙහෙර (18.99%), කොලොන්න (18.89%), රිදීමාලියද්ද (18.65%), මිහින්තලේ (18.64%), ඇල්පිටිය (17.78%), පදවිශ්‍රීපුර (17.51%), කළුතර (17.36%), රාජාංගනය (17.20%), බණ්‌ඩාරගම (16.86%), කටුවන (16.63%), තංගල්ල (16.47%), බියගම (16.34%), මීරිගම (16.20%), බෙලිඅත්ත (16.14%), හම්බන්තොට (15.70%), පාලින්දනුවර (15.17%), කෑගල්ල (15.17%) හා හොරණ (15.12%) ප්‍රාදේශීය සභාවලින් 15% සීමාවද ඉක්‌මවූ සෑහෙන ඡන්ද ප්‍රතිශතයක්‌ හිමිකරගෙන සිටියේ ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙක සතු සාම්ප්‍රදායික බල අධිකාරියට දැඩි තර්ජනයක්‌ වෙමිනි.

10% සිට 15% දක්‌වා පරාසය තුළ තරගකාරී ඡන්ද ප්‍රතිශතයක්‌ ජ.වි.පෙ.ට හිමිවූ පළාත් පාලන ආයතනද 74 ක්‌ම තිබිණි. ඒ අනුව, මාතර (14.26%), මොරටුව (12.75%), දෙහිවල-ගල්කිස්‌ස (12.19%) හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ (12.00%) මහ නගර සභාවලදීත්, අම්පාර (14.04%), කළුතර (11.20%) හා තංගල්ල (10.02%) නගර සභාවලදී සහ කොටිකාවත්ත-මුල්ලේරියාව (14.92%), බෙන්තොට (14.40%), පානදුර (14.31%), ගලෙන්බිඳුණුවැව (14.26%), කහටගස්‌දිගිලිය (14.17%), බිබිල (14.11%), දොම්පෙ (14.04%), වැලිමඩ (14.00%), කුරුණෑගල (13.61%), පොල්ගහවෙල (13.49%), මිනුවන්ගොඩ (13.44%), දැරණියගල (13.28%), බුත්තල (13.00%), හඟුරන්කෙත (12.92%), අගලවත්ත (12.89%), තිහගොඩ (12.80%), රඹෑව (12.78%), කැලණිය (12.74%), වලල්ලාවිට (12.74%), මොණරාගල (12.70%), ගඟවට කෝරළේ (12.51%), අත්තනගල්ල (12.45%), තලාව (12.35%), ජාඇල (12.33%), ඉමදුව (12.15%), බෝපේ-පෝද්දල (12.00%), ආනමඩුව (11.96%), පල්ලේපොල (11.89%), ගල්ගමුව (11.63%), හක්‌මන (11.58%), මාතර (11.58%), අලව්ව (11.54%), රිදීගම (11.44%), ගලිගමුව (11.43%), මහියංගනය (11.42%), උහන (11.39%), සේරුවිල (11.27%), මධ්‍යම නුවරගම්පලාත (11.26%), දික්‌වැල්ල (11.23%), දොඩංගොඩ (11.19%), නාමල්ඔය (11.06%), වරකාපොල (11.05%), මදුරාවල (10.94%), වැලිකන්ද (10.82%), වැල්ලවාය (10.82%), පන්නල (10.81%), පලාගල (10.78%), කරුවලගස්‌වැව (10.70%), ආරච්චිකට්‌ටුව (10.67%), හබරාදුව (10.66%), නෙළුව (10.60%), නිකවැරටිය (10.56%), කුණ්‌ඩසාලේ (10.47%), කැකිරාව (10.47%), සීතාවක (10.43%), ගලේවෙල (10.38%), රුවන්වැල්ල (10.34%), වැලිගම (10.33%), හොරොව්පොතාන (10.31%), බුලත්සිංහල (10.30%), තමන්කඩුව (10.28%), කොටපොල (10.27%), තවලම (10.25%), මහව (10.18%), මැදවච්චිය (10.18%), මතුගම (10.17%) හා යටිනුවර (10.01%) ප්‍රාදේශීය සභාවලදීත් ජ.වි.පෙ. ලද ඡන්ද ප්‍රතිශතය 10% ඉක්‌මවීය.

මීට අමතරව, මහ නගර සභා 06 ක්‌ නගර සභා 14 ක්‌ හා ප්‍රාදේශීය සභා 89 ක්‌ ඇතුළු තවත් ආයතන 109 කදීම ජ.වි.පෙ. ලැබූ ඡන්ද ප්‍රතිශතය සියයට පහේ සීමාවට වඩා වැඩිවිය. එනම්, බදුල්ල (7.85%), මාතලේ (7.57%), කුරුණෑගල (7.29%), මහනුවර (6.94%), ගාල්ල (6.57%) හා රත්නපුර (6.12%) මහ නගර සභාවලදීත්, ජාඇල (9.31%), පෑලියගොඩ (8.87%), අම්බලන්ගොඩ (8.73%), කොලොන්නාව (8.62%), සීතාවකපුර (7.99%), කටුනායක-සීදුව (7.94%), හික්‌කඩුව (7.90%), මිනුවන්ගොඩ (7.35%), කඩුගන්නාව (7.15%), වැලිගම (6.73%), හැටන්-දික්‌ඔය (6.72%), තලවාකැලේ-ළිඳුල (6.68%), නාවලපිටිය (5.58%) හා වත්තල-මාබෝල (5.31%) නගර සභාවලදී සහ විල්ගමුව (9.95%), කඹුරුපිටිය (9.92%), වත්තල (9.91%), රඹුක්‌කන (9.89%), දෙහිඕවිට (9.86%), අම්බලන්ගොඩ (9.79%), දෙහිඅත්තකණ්‌aඩිය (9.75%), දමන (9.66%), නාත්තන්ඩිය (9.66%), මැදිරිගිරිය (9.64%), හාරිස්‌පත්තුව (9.63%), කලවාන (9.56%), වාරියපොල (9.55%), දිවුලපිටිය (9.42%), වෙන්නප්පුව (9.42%), කුලියාපිටිය (9.38%), අක්‌මීමන (9.32%), ඇලහැර (9.28%), ඉබ්බාගමුව (9.18%), දඹුල්ල (9.14%), කුරුවිට (9.11%), පදවිය (9.10%), කිරින්ද-පුහුල්වැල්ල (9.06%), පස්‌ගොඩ (9.03%), ගඟඉහළ කෝරළේ (9.00%), දිඹුලාගල (8.93%), නොච්චියාගම (8.92%), මාවතගම (8.90%), මහඔය (8.76%), වලපනේ (8.75%), අරනායක (8.75%), මැදදුම්බර (8.65%), බේරුවල (8.62%), නියාගම (8.62%), පාතහේවාහැට (8.55%), හික්‌කඩුව (8.52%), අයගම (8.51%), මුලටියන (8.46%), පූජාපිටිය (8.43%), බඩල්කුඹුර (8.43%), ලග්ගල-පල්ලේගම (8.42%), පොල්පිතිගම (8.39%), වැලිවිටිය-දිවිතුර (8.32%), බද්දේගම (8.32%), කටාන (8.25%), නාගොඩ (8.25%), හාලිඇල (8.21%), උඩුනුවර (8.18%), පුත්තලම (8.15%), පස්‌බාගේ කෝරළේ (8.13%), ඇහැලියගොඩ (8.07%), බණ්‌ඩාරවෙල (8.06%), සියඹලාණ්‌ඩුව (8.06%), ඌව පරණගම (7.95%), මාතලේ (7.74%), උඩපලාත (7.64%), ඇල්ල (7.48%), බුලත්කොහුපිටිය (7.28%), උකුවෙල (7.17%), බලපිටිය (7.17%), හපුතලේ (7.17%), නිවිතිගල (7.09%), උඩුබද්දාව (7.00%), සොරණාතොට (6.95%), වැලිගෙපොල (6.87%), හලාවත (6.82%), කන්දකැටිය (6.78%), ලංකාපුර (6.75%), මැදගම (6.69%), ඉපලෝගම (6.68%), කැබිතිගොල්ලෑව (6.67%), පාතදුම්බර (6.66%), අඹගමුව (6.58%), යටියන්තොට (6.48%), තුම්පනේ (6.47%), බලංගොඩ (6.28%), ගෝමරන්කඩවල (6.27%), මීගහකිවුල (6.25%), මොරවැව (6.23%), මිනිපේ (6.21%), රත්නපුර (6.16%), යටවත්ත (6.15%), බදුල්ල (6.05%), උඩුදුම්බර (5.99%), අඹන්ගඟ කෝරළේ (5.80%), පඬුවස්‌නුවර (5.59%), කොත්මලේ (5.49%), මාවනැල්ල (5.21%) හා පන්විල (5.09%) ප්‍රාදේශීය සභාවලදීත්ය.

මෙම මැතිවරණයේ තුන්වැනි බලවේගය ලෙස වෙනදාටත් වඩා ශක්‌තිමත්ව මෙදා පෙරට පැමිණි ජ.වි.පෙ.ට තමන් තරගවැදුණු පළාත් පාලන ආයතන බලප්‍රදේශවලින් 44 කදී හෙවත් ඉන් 16.1% කදී පන්දහසේ සීමාවද, 69 කදී හෙවත් 25.3% කදී හාරදහසේ සීමාව හා 98 කදී හෙවත් 35.9% කදී තුන්දහසේ සීමාවද ඉක්‌මවූ විශාල ඡන්ද ප්‍රමාණයක්‌ ලැබී තිබීම තවත් කැපීපෙනුණු ලක්‌ෂණයකි. මේ හැර, ඔවුන්ට දෙදහසකට වඩා වැඩියෙන් ඡන්ද ලැබුණු පළාත් පාලන බලප්‍රදේශද 157 ක්‌ හෙවත් 57.5% ක්‌ම තිබිණි. ජ.වි.පෙ. මෙවර තරග වැදුණු පළාත් පාලන ආයතනවලින් 3/5 කදීම ඔවුන්ට මෙසේ දෙදහසකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක්‌ හිමිවී තිබීමෙන්ම පැහැදිලි වන්නේ කුඩා පක්‌ෂයක්‌ ලෙස ඔවුන් මෙදා කෙතරම් සාර්ථක හා විශිෂ්ට ප්‍රගතියක්‌ අත්කරගෙන තිබුණේද යන්නයි.

අනෙක්‌ අතට, මේ මැතිවරණයේදී ජ.වි.පෙ.ට ඡන්ද දහසකට වඩා අඩුවෙන් ලැබී තිබුණු පළාත් පාලන ආයතන ගණන 55 කි. එසේ වී තිබුණේ නුවරඑළිය (360), කුරුණෑගල (896) හා මාතලේ (994) මහ නගර සභාවලදීත්, හපුතලේ (22), වත්තේගම (96), බණ්‌ඩාරවෙල (99), කුලියාපිටිය (133), හම්බන්තොට (199), තලවාකැලේ-ළිඳුල (203), හලාවත (290), නාවලපිටිය (305), මිනුවන්ගොඩ (320), බලංගොඩ (328), පුත්තලම (385), හැටන්-දික්‌ඔය (390), කඩුගන්නාව (437), වත්තල-මාබෝල (501), තංගල්ල (514), බේරුවල (604), ගම්පොල (722), වැලිගම (769), ත්‍රිකුණාමලය (895), සීතාවකපුර (923) හා පෑලියගොඩ (990) නගර සභාවලදී සහ අඩ්ඩාලච්ෙච්න (31), පොතුවිල් (38), ලාහුගල (120), අක්‌කරෙයිපත්තු (134), වනාතවිල්ලූ (179), සමන්තුරේ (199), මොරවැව (211), ගෝමරන්කඩවල (223), නවගත්තේගම (345), තඹලගමුව (353), අඹන්ගඟ කෝරළේ (433), පන්විල (476), මීගහකිවුල (509), ලග්ගල-පල්ලේගම (525), කහවත්ත (645), කල්පිටිය (654), සේරුවිල (659), උඩුදුම්බර (679), මහඔය (691), සොරණාතොට (696), කැබිතිගොල්ලෑව (700), හල්දුම්මුල්ල (700), කන්දකැටිය (718), නගර කඩවත් (828), යටවත්ත (851), බදුල්ල (882), කිරින්ද-පුහුල්වැල්ල (895), පදවිය (950), අකුරණ (966), කරුවලගස්‌වැව (968) හා මැදගම (980) ප්‍රාදේශීය සභාවලදීත්ය. මේ අනුව, අඩු තරමින් ඡන්ද සියයක්‌ වත් ලබාගැනීමට ජ.වි.පෙ.ට නොහැකිවී තිබුණේ ඉතාම සුළු ඡන්ද ප්‍රමාණයක්‌ තිබෙන හපුතලේ, වත්තේගම හා බණ්‌ඩාරවෙල කුඩා නගර සභාවලදීත්, සිංහල-බෞද්ධ ඡන්ද පදනමක්‌ නොමැති අඩ්ඩාලච්ෙච්න හා පොතුවිල් ප්‍රාදේශීය සභාවලදීත් පමණි.

මේ ඡන්ද ප්‍රතිඵල අනුව වලංගු ඡන්ද විසිදහසකට වැඩියෙන් ප්‍රකාශවී තිබූ පළාත් පාලන ආයතන අතුරින් ජ.වි.පෙ.ට ඡන්ද දහසකට වඩා අඩුවෙන් ලැබී තිබුණේ ආයතන 08 කදී පමණි. ඒ ත්‍රිකුණාමලය නගර සභාවේදීත්, අකුරණ, සමන්තුරේ, අඩ්ඩාලච්ෙච්න, අක්‌කරෙයිපත්තු, කල්පිටිය, බදුල්ල හා හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවලදීත්ය. මේ සියල්ලම සුළු ජාතික ඡන්ද බහුතරයක්‌ හෝ සැලකිය යුතු ප්‍රමාණයක්‌ තිබෙන ප්‍රදේශ වීම වැදගත් ලක්‌ෂණයකි.

අනෙක්‌ පසින්, පළාත් පාලන ආයතන 03 කදී 30% සීමාවද, ආයතන 26 කදී 20% සීමාව හා තවත් ආයතන 27 කදී 15% සීමාවද ඉක්‌මවා සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක්‌ වාර්තා කිරීමට ජ.වි.පෙ.ට මෙවර හැකිවීමත් තවත් කැපීපෙනෙන ලක්‌ෂණයකි. තම සංවිධාන ශක්‌තිය මොනවට ප්‍රදර්ශනය කළ ඔවුන් මෙවර තිස්‌සමහාරාම (44.13%), සූරියවැව (35.00%) හා අම්බලන්තොට (30.67%) ප්‍රාදේශීය සභාවලින් 30% සීමාවද, අනුරාධපුර (28.60%) හා ගම්පහ (24.46%) මහ නගර සභාවලිනුත්, කැස්‌බෑව (28.92%), බොරලැස්‌ගමුව (27.98%), ඇඹිලිපිටිය (27.34%), මහරගම (24.21%), හොරණ (21.35%) හා පානදුර (21.13%) නගර සභාවලින් මෙන්ම නැගෙනහිර නුවරගම්පලාත (29.22%), ඳ

අකුරැස්‌ස (27.06%), අඟුණුකොළපැලැස්‌ස (24.93%), හෝමාගම (24.84%), ගම්පහ (24.50%), තිරප්පනේ (24.39%), කරන්දෙනිය (24.12%), කතරගම (24.01%), ගිරිබාව (23.85%), කඩුවෙල (23.75%), හිඟුරක්‌ගොඩ (23.75%), අතුරලිය (23.35%), කොබෙයිගනේ (21.43%), දෙවිනුවර (21.08%), මඩුල්ල (20.77%), පදියතලාව (20.60%), වීරකැටිය (20.29%) හා යක්‌කලමුල්ල (20.08%) ප්‍රාදේශීය සභාවලිනුත් 20% සීමාවද, කෑගල්ල (16.94%) නගර සභාවෙන් සහ ගල්නෑව (19.97%), කන්තලේ (19.74%), තණමල්විල (19.61%), මහර (19.39%), නාඋල (19.25%), මාලිම්බඩ (19.16%), පිටබැද්දර (19.03%), ඇඹිලිපිටිය (19.00%), ලූණුගම්වෙහෙර (18.99%), කොලොන්න (18.89%), රිදීමාලියද්ද (18.65%), මිහින්තලේ (18.64%), ඇල්පිටිය (17.78%), පදවිශ්‍රීපුර (17.51%), කළුතර (17.36%), රාජාංගනය (17.20%), බණ්‌ඩාරගම (16.86%), කටුවන (16.63%), තංගල්ල (16.47%), බියගම (16.34%), මීරිගම (16.20%), බෙලිඅත්ත (16.14%), හම්බන්තොට (15.70%), පාලින්දනුවර (15.17%), කෑගල්ල (15.17%) හා හොරණ (15.12%) ප්‍රාදේශීය සභාවලින් 15% සීමාවද ඉක්‌මවූ සෑහෙන ඡන්ද ප්‍රතිශතයක්‌ හිමිකරගෙන සිටියේ ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙක සතු සාම්ප්‍රදායික බල අධිකාරියට දැඩි තර්ජනයක්‌ වෙමිනි.

10% සිට 15% දක්‌වා පරාසය තුළ තරගකාරී ඡන්ද ප්‍රතිශතයක්‌ ජ.වි.පෙ.ට හිමිවූ පළාත් පාලන ආයතනද 74 ක්‌ම තිබිණි. ඒ අනුව, මාතර (14.26%), මොරටුව (12.75%), දෙහිවල-ගල්කිස්‌ස (12.19%) හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ (12.00%) මහ නගර සභාවලදීත්, අම්පාර (14.04%), කළුතර (11.20%) හා තංගල්ල (10.02%) නගර සභාවලදී සහ කොටිකාවත්ත-මුල්ලේරියාව (14.92%), බෙන්තොට (14.40%), පානදුර (14.31%), ගලෙන්බිඳුණුවැව (14.26%), කහටගස්‌දිගිලිය (14.17%), බිබිල (14.11%), දොම්පෙ (14.04%), වැලිමඩ (14.00%), කුරුණෑගල (13.61%), පොල්ගහවෙල (13.49%), මිනුවන්ගොඩ (13.44%), දැරණියගල (13.28%), බුත්තල (13.00%), හඟුරන්කෙත (12.92%), අගලවත්ත (12.89%), තිහගොඩ (12.80%), රඹෑව (12.78%), කැලණිය (12.74%), වලල්ලාවිට (12.74%), මොණරාගල (12.70%), ගඟවට කෝරළේ (12.51%), අත්තනගල්ල (12.45%), තලාව (12.35%), ජාඇල (12.33%), ඉමදුව (12.15%), බෝපේ-පෝද්දල (12.00%), ආනමඩුව (11.96%), පල්ලේපොල (11.89%), ගල්ගමුව (11.63%), හක්‌මන (11.58%), මාතර (11.58%), අලව්ව (11.54%), රිදීගම (11.44%), ගලිගමුව (11.43%), මහියංගනය (11.42%), උහන (11.39%), සේරුවිල (11.27%), මධ්‍යම නුවරගම්පලාත (11.26%), දික්‌වැල්ල (11.23%), දොඩංගොඩ (11.19%), නාමල්ඔය (11.06%), වරකාපොල (11.05%), මදුරාවල (10.94%), වැලිකන්ද (10.82%), වැල්ලවාය (10.82%), පන්නල (10.81%), පලාගල (10.78%), කරුවලගස්‌වැව (10.70%), ආරච්චිකට්‌ටුව (10.67%), හබරාදුව (10.66%), නෙළුව (10.60%), නිකවැරටිය (10.56%), කුණ්‌ඩසාලේ (10.47%), කැකිරාව (10.47%), සීතාවක (10.43%), ගලේවෙල (10.38%), රුවන්වැල්ල (10.34%), වැලිගම (10.33%), හොරොව්පොතාන (10.31%), බුලත්සිංහල (10.30%), තමන්කඩුව (10.28%), කොටපොල (10.27%), තවලම (10.25%), මහව (10.18%), මැදවච්චිය (10.18%), මතුගම (10.17%) හා යටිනුවර (10.01%) ප්‍රාදේශීය සභාවලදීත් ජ.වි.පෙ. ලද ඡන්ද ප්‍රතිශතය 10% ඉක්‌මවීය.

මීට අමතරව, මහ නගර සභා 06 ක්‌ නගර සභා 14 ක්‌ හා ප්‍රාදේශීය සභා 89 ක්‌ ඇතුළු තවත් ආයතන 109 කදීම ජ.වි.පෙ. ලැබූ ඡන්ද ප්‍රතිශතය සියයට පහේ සීමාවට වඩා වැඩිවිය. එනම්, බදුල්ල (7.85%), මාතලේ (7.57%), කුරුණෑගල (7.29%), මහනුවර (6.94%), ගාල්ල (6.57%) හා රත්නපුර (6.12%) මහ නගර සභාවලදීත්, ජාඇල (9.31%), පෑලියගොඩ (8.87%), අම්බලන්ගොඩ (8.73%), කොලොන්නාව (8.62%), සීතාවකපුර (7.99%), කටුනායක-සීදුව (7.94%), හික්‌කඩුව (7.90%), මිනුවන්ගොඩ (7.35%), කඩුගන්නාව (7.15%), වැලිගම (6.73%), හැටන්-දික්‌ඔය (6.72%), තලවාකැලේ-ළිඳුල (6.68%), නාවලපිටිය (5.58%) හා වත්තල-මාබෝල (5.31%) නගර සභාවලදී සහ විල්ගමුව (9.95%), කඹුරුපිටිය (9.92%), වත්තල (9.91%), රඹුක්‌කන (9.89%), දෙහිඕවිට (9.86%), අම්බලන්ගොඩ (9.79%), දෙහිඅත්තකණ්‌aඩිය (9.75%), දමන (9.66%), නාත්තන්ඩිය (9.66%), මැදිරිගිරිය (9.64%), හාරිස්‌පත්තුව (9.63%), කලවාන (9.56%), වාරියපොල (9.55%), දිවුලපිටිය (9.42%), වෙන්නප්පුව (9.42%), කුලියාපිටිය (9.38%), අක්‌මීමන (9.32%), ඇලහැර (9.28%), ඉබ්බාගමුව (9.18%), දඹුල්ල (9.14%), කුරුවිට (9.11%), පදවිය (9.10%), කිරින්ද-පුහුල්වැල්ල (9.06%), පස්‌ගොඩ (9.03%), ගඟඉහළ කෝරළේ (9.00%), දිඹුලාගල (8.93%), නොච්චියාගම (8.92%), මාවතගම (8.90%), මහඔය (8.76%), වලපනේ (8.75%), අරනායක (8.75%), මැදදුම්බර (8.65%), බේරුවල (8.62%), නියාගම (8.62%), පාතහේවාහැට (8.55%), හික්‌කඩුව (8.52%), අයගම (8.51%), මුලටියන (8.46%), පූජාපිටිය (8.43%), බඩල්කුඹුර (8.43%), ලග්ගල-පල්ලේගම (8.42%), පොල්පිතිගම (8.39%), වැලිවිටිය-දිවිතුර (8.32%), බද්දේගම (8.32%), කටාන (8.25%), නාගොඩ (8.25%), හාලිඇල (8.21%), උඩුනුවර (8.18%), පුත්තලම (8.15%), පස්‌බාගේ කෝරළේ (8.13%), ඇහැලියගොඩ (8.07%), බණ්‌ඩාරවෙල (8.06%), සියඹලාණ්‌ඩුව (8.06%), ඌව පරණගම (7.95%), මාතලේ (7.74%), උඩපලාත (7.64%), ඇල්ල (7.48%), බුලත්කොහුපිටිය (7.28%), උකුවෙල (7.17%), බලපිටිය (7.17%), හපුතලේ (7.17%), නිවිතිගල (7.09%), උඩුබද්දාව (7.00%), සොරණාතොට (6.95%), වැලිගෙපොල (6.87%), හලාවත (6.82%), කන්දකැටිය (6.78%), ලංකාපුර (6.75%), මැදගම (6.69%), ඉපලෝගම (6.68%), කැබිතිගොල්ලෑව (6.67%), පාතදුම්බර (6.66%), අඹගමුව (6.58%), යටියන්තොට (6.48%), තුම්පනේ (6.47%), බලංගොඩ (6.28%), ගෝමරන්කඩවල (6.27%), මීගහකිවුල (6.25%), මොරවැව (6.23%), මිනිපේ (6.21%), රත්නපුර (6.16%), යටවත්ත (6.15%), බදුල්ල (6.05%), උඩුදුම්බර (5.99%), අඹන්ගඟ කෝරළේ (5.80%), පඬුවස්‌නුවර (5.59%), කොත්මලේ (5.49%), මාවනැල්ල (5.21%) හා පන්විල (5.09%) ප්‍රාදේශීය සභාවලදීත්ය.

තමන් තරග කළ පළාත් පාලන ආයතන 273 අතුරින් 239 කදී හෙවත් ඉන් 87.5% කදීම සියයට පහේ සීමාව ද, ආයතන 130 කදී හෙවත් 47.6% කදී සියයට දහයේ සීමාව ද, ආයතන 56 කදී හෙවත් 20.5% කදී සියයට පහළොවේ සීමාව ද, ආයතන 29 කදී හෙවත් 10.6% කදී සියයට විස්‌සේ සීමාව ද ඉක්‌මවමින් සෑහෙන ඡන්ද ප්‍රමාණයක්‌ රැස්‌කිරීමට කුඩා පක්‌ෂයක්‌ වූ ජ.වි.පෙ.ට මෙවර හැකිවීම ද තවත් වාර්තාගත සිදුවීමකි. ඔවුන්ට 5% සීමාවට ඉහළින් ඡන්ද ලබාගැනීමට නොහැකි වී තිබුණේ පළාත් පාලන ආයතන 34 කදී හෙවත් ඉදිරිපත්වූ මුළු පළාත් පාලන ආයතන ගණනින් 1/8 කදී පමණකි. එනම්, නුවරඑළිය (2.84%), කොළඹ (2.99%) හා මීගමුව (4.07%) මහ නගර සභාවලදීත්, හපුතලේ (1.10%), වත්තේගම (2.46%), හලාවත (2.66%), පුත්තලම (2.89%), බණ්‌ඩාරවෙල (3.45%), බලංගොඩ (3.74%), බේරුවල (4.04%), ත්‍රිකුණාමලය (4.10%), කුලියාපිටිය (4.25%), හම්බන්තොට (4.38%) හා ගම්පොල (4.89%) නගර සභාවලදී සහ අඩ්ඩාලච්ෙච්න (0.19%), පොතුවිල් (0.29%), සමන්තුරේ (0.77%), අක්‌කරෙයිපත්තු (0.89%), කල්පිටිය (2.06%), වනාතවිල්ලු (2.48%), ලාහුගල (2.70%), තඹලගමුව (2.82%), පැල්මඩුල්ල (3.72%), නුවරඑළිය (3.86%), අකුරණ (3.97%), කහවත්ත (4.03%), බිංගිරිය (4.46%), හල්දුම්මුල්ල (4.53%), පස්‌සර (4.56%), ත්‍රිකුණාමල නගර කඩවත් (4.74%), රත්තොට (4.76%), ගොඩකවෙල (4.86%), ඉඹුල්පේ (4.96%) හා නවගත්තේගම (4.97%) ප්‍රාදේශීය සභාවලදීත් පමණි.

1997 දී පළාත් පාලන ආයතන 93 කින් මන්ත්‍රීධුර 101 ක්‌ද, 2002 දී ආයතන 169 කින් මන්ත්‍රීධුර 216 ක්‌ද දිනාගෙන සිටි ජ.වි.පෙ.ට 2006 දී පළාත් පාලන ආයතන 237 කින් මන්ත්‍රීධුර 384 ක්‌ම දිනා ගැනීමට හැකිවීම ඉතාම කෙටි කාලයක්‌ තුළ ඔවුන් මෙරට දේශපාලන ක්‌ෂේත්‍රයෙහි ශීඝ්‍රයෙන් ඉහළට පැමිණ තිබූ විජයග්‍රාහී ගමනට කදිම සාක්‌ෂියකි. මෙවර ඔවුන්ට වැඩිම ඡන්ද ප්‍රමාණයක්‌ ලැබී තිබුණේ පිළිවෙළින් කඩුවෙල (20,688) හා හෝමාගම (20,460) ප්‍රාදේශීය සභාවලිනුත්, කැස්‌බෑව (19,155) නගර සභාවෙනුත්ය. වැඩිම ඡන්ද ප්‍රතිශතයක්‌ ලැබී තිබුණේ පිළිවෙලින් තිස්‌සමහාරාම, සූරියවැව හා අම්බලන්තොට ප්‍රාදේශීය සභාවලින්ය. වැඩිම මන්ත්‍රීධුර ගණනක්‌ (07) ලැබී තිබුණේ ද තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවෙන්ය. දෙවැනි වැඩිම මන්ත්‍රීධුර ගණන (05 බැගින්) හිමිවී තිබුණේ මහරගම නගර සභාවෙන් සහ කඩුවෙල, හෝමාගම ප්‍රාදේශීය සභාවලින්ය. මහ නගර සභා 15 කටත්, නගර සභා 35 කට හා ප්‍රාදේශීය සභා 223 කටත් මෙදා තරග කළ ජ.වි.පෙ.ට එහිදී ආසන දිනාගත නොහැකිවූයේ එක්‌ මහ නගර සභාවකිනුත්, නගර සභා 11 කින් හා ප්‍රාදේශීය සභා 24 කිනුත් හෙවත් තමන් ඉදිරිපත්වූ ආයතන ප්‍රමාණයෙන් 13.2% ක්‌ තරම් සුළුතරයකදී පමණි.

එ.ජ.නි.ස. - එ.ජා.ප. - ජ.වි.පෙ. යන ප්‍රධාන පක්‌ෂ තුන අතර කරට, කර තරගයක්‌ පැවති පළාත් පාලන ආයතන කිහිපයකදී ඔවුන් ලද ඡන්ද ප්‍රතිශතයන් පිළිබඳ විස්‌තර පහත දෙවැනි වගුවෙහි දක්‌වා ඇති අතර එයින් ද ගම්‍යමාන වනුයේ මෙම මැතිවරණයේ පැවති අතිශය තියුණු තරගකාරීත්වය සහ ඊට ජ.වි.පෙ.න් ඇති වී තිබුණු සෘජු බලපෑමයි.

පළාත් පාලන ආයතනය ලබාගත් ඡන්ද ප්‍රතිශතය

එ.ජ.නි.ස. එ.ජා.ප. ජ.වි.පෙ.

පදියතලාව ප්‍රා.ස. 50.81% 28.60% 20.60%

අනුරාධපුර ම.න.ස. 43.22% 27.40% 28.60%

තිරප්පනේ ප්‍රා.ස. 44.72% 30.89% 24.39%

නැගෙනහිර නුවරගම්පලාත ප්‍රා.ස. 39.49% 30.12% 29.22%

මහරගම න.ස. 36.34% 35.44% 24.21%

කඩුවෙල ප්‍රා.ස. 38.99% 34.76% 23.75%

හෝමාගම ප්‍රා.ස. 33.44% 40.01% 24.84%

බොරලැස්‌ගමුව න.ස. 35.07% 33.38% 27.98%

කැස්‌බෑව න.ස. 32.54% 36.15% 28.92%

කරන්දෙනිය ප්‍රා.ස. 52.63% 23.21% 24.12%

යක්‌කලමුල්ල ප්‍රා.ස. 50.00% 29.92% 20.08%

ගම්පහ ම.න.ස. 28.30%ෆ 42.21% 24.46%

ගම්පහ ප්‍රා.ස. 41.64% 31.92% 24.50%

වීරකැටිය ප්‍රා.ස. 53.29% 24.62% 20.29%

අඟුණුකොළපැලැස්‌ස ප්‍රා.ස. 51.01% 23.22% 24.93%

තිස්‌සමහාරාම ප්‍රා.ස. 32.52% 22.47% 44.13%

අම්බලන්තොට ප්‍රා.ස. 43.64% 24.50% 30.67%

සූරියවැව ප්‍රා.ස. 40.72% 23.63% 35.00%

පානදුර න.ස. 33.39% 40.24% 21.13%

හොරණ න.ස. 38.44% 38.64% 21.35%

කොබෙයිගනේ ප්‍රා.ස. 32.20%ෆ 44.65% 21.43%

ගිරිබාව ප්‍රා.ස. 49.76% 25.54% 23.85%

අකුරැස්‌ස ප්‍රා.ස. 39.92% 31.41% 27.06%

දෙවිනුවර ප්‍රා.ස. 39.56% 33.28% 21.08%

අතුරලිය ප්‍රා.ස. 48.81% 25.26% 23.35%

මඩුල්ල ප්‍රා.ස. 49.78% 28.32% 20.77%

කතරගම ප්‍රා.ස. 35.42% 38.45% 24.01%

හිඟුරක්‌ගොඩ ප්‍රා.ස. 50.17% 25.89% 23.75%

ඇඹිලිපිටිය න.ස. 37.11% 33.53% 27.34%

(ෆමෙම ආයතනවලට එ.ජ.නි.ස. තරගකළේ ලිබරල් පක්‌ෂයෙනි.)

කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, පොළොන්නරුව, මොණරාගල හා කෑගල්ල දිස්‌ත්‍රික්‌ක 07 හි පිහිටි සියලුම පළාත් පාලන ආයතනවලින් සභිකධුර හිමිකර ගැනීමට ජ.වි.පෙ.ට මෙවර හැකිවීම අද්විතීය වාර්තාවකි. එසේම, කළුතර, නුවරඑළිය හා හම්බන්තොට, දිස්‌ත්‍රික්‌කවලදී එකක්‌ද, මාතලේ, කුරුණෑගල හා අනුරාධපුර දිස්‌ත්‍රික්‌කවලදී දෙකක්‌ද හැර ඒවායේ පිහිටි සෙසු සියලුම පළාත් පාලන ආයතනවලින් සභිකධුර හිමිකර ගැනීමටත් ඔවුන් සමත්ව සිටියේය. මහ නගර සභා 14 ක්‌, නගර සභා 24 ක්‌ හා ප්‍රාදේශීය සභා 199 ක්‌ ඇතුළු පළාත් පාලන ආයතන 237 කින් හෙවත් තමන් තරගකළ ආයතනවලින් 86.8% කින්ම මන්ත්‍රී නියෝජනයක්‌ හිමිකර ගැනීමට ජ.වි.පෙ.ට හැකිවීමද තවත් සුවිශේෂී සන්ධිස්‌ථානයකි. මෙවර ඔවුන්ට කිසිදු මන්ත්‍රී ධුරයක්‌ දිනා ගැනීමට නොහැකිවී තිබුණේ ආයතන 36 කදී හෙවත් ඉදිරිපත්වූ මුළු ආයතන සංඛ්‍යාවෙන් ඉතාම සුළුතරයකදී පමණි. ඒ අනුව, නුවරඑළිය මහ නගර සභාවෙන්ද, බේරුවල, වත්තේගම, නාවලපිටිය, හම්බන්තොට, ත්‍රීකුණාමලය, කුලියාපිටිය, පුත්තලම, හලාවත, බණ්‌ඩාරවෙල, හපුතලේ හා බලංගොඩ නගර සභාවලින් සහ අකුරණ, පන්විල, උඩුදුම්බර, අඹන්ගඟ කෝරළේ, ලග්ගල-පල්ලේගම, සමන්තුරේ, පොතුවිල්, ලාහුගල, අඩ්ඩාලච්ෙච්න, අක්‌කරෙයිපත්තු, තඹලගමුව, ත්‍රීකුණාමල නගර කඩවත්, බිංගිරිය, පුත්තලම, කල්පිටිය, වනාතවිල්ලූ, නවගත්තේගම, කැබිතිගොල්ලෑව, ඉපලෝගම, කන්දකැටිය, බදුල්ල, ඇල්ල, වැලිගෙපොල හා කහවත්ත ප්‍රාදේශීය සභාවලින්ද ජ.වි.පෙ.ට මෙවර මන්ත්‍රීධූර හිමිනොවීය. ඊට බලපෑවේද එක්‌කෝ මෙම ආයතනවල ඉතා අඩු ආසන සංඛ්‍යාවක්‌ පමණක්‌ තිබීමය. නැතිනම්, ඒවායේ ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රමාණය බෙහෙවින් අඩු මට්‌ටමක පැවතීමය. බේරුවල හා බලංගොඩ නගර සභාවලදීත්, පන්විල, උඩුදුම්බර, තඹලගමුව, ත්‍රීකුණාමල නගර කඩවත්, පුත්තලම, නවගත්තේගම, කැබිතිගොල්ලෑව, ඉපලෝගම, කන්දකැටිය, බදුල්ල, ඇල්ල හා වැලිගෙපොල ප්‍රාදේශීය සභාවලදීත් ජ.වි.පෙ.ට නියෝජනයක්‌ හිමි නොවුණේ ඒවායේ පවතින මුළු ආසන ගණන සාපේක්‌ෂව අඩුවීම නිසාය. ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අඩුවීමේ හේතුවෙන් නියෝජනයක්‌ ඔවුන්ට නොලැබී ගියේ වත්තේගම, නාවලපිටිය, හම්බන්තොට හා කුලියාපිටිය නගර සභාවලදීත්, අඹන්ගඟ කෝරළේ, ලග්ගල-පල්ලේගම හා වනාතවිල්ලු ප්‍රාදේශීය සභාවලදීත්ය. මේ හැර, වැඩි ආසන ගණනක්‌ ඇති හා විශාල ඡන්ද ප්‍රමාණයක්‌ ප්‍රකාශවී තිබූ ආයතන අතුරින් ස්‌වකීය දුර්ලත්වය නිසාම ජ.වි.පෙ.ට ආසන දිනාගත නොහැකිවූ ආයතන තිබුණේ ඉතාම අතළොස්‌සක්‌ පමණි. නුවරඑළිය මහ නගර සභාවත්, ත්‍රීකුණාමලය, පුත්තලම, හලාවත, බණ්‌ඩාරවෙල හා හපුතලේ නගර සභා සහ අකුරණ, සමන්තුරේ, පොතුවිල්, ලාහුගල, අඩ්ඩාලච්ෙච්න, අක්‌කරෙයිපත්තු, බිංගිරිය, කල්පිටිය හා කහවත්ත ප්‍රාදේශීය සභාත් ඊට නිදසුන්ය.

2006 ඡන්ද ප්‍රතිඵල අනුව ජ.වි.පෙ.ට යටත් පිරිසෙන් තෙවැනි තැන හෝ දිනාගත නොහැකිව පල්ලම් බැසීමට සිදුවී තිබුණේ පළාත් පාලන ආයතන 23 කදී පමණි. ඒ කොළඹ, මාතලේ හා නුවරඑළිය මහ නගර සභාවලදීත්, තලවාකැලේ-ළිඳුල හා පුත්තලම නගර සභාවලදී සහ නුවරඑළිය, අඹගමුව, කොත්මලේ, සමන්තුරේ, පොතුවිල්, අඩ්ඩාලච්ෙච්න, අක්‌කරෙයිපත්තු, සේරුවිල, මොරවැව, තඹලගමුව, ත්‍රීකුණාමල නගර කඩවත්, කල්පිටිය, සොරණාතොට, පස්‌සර, බදුල්ල, ඇල්ල, හපුතලේ හා හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවලදීත්ය. සෙසු ආයතන 250 දී හෙවත් තමන් ඉදිරිපත්වූ පළාත් පාලන ආයතනවලින් 91.6% කදීම තෙවැනි තැන හෝ ඊට වඩා ඉහළ තැනක්‌ තහවුරු කර ගැනීමට ජ.වි.පෙ. මෙදා සමත්ව සිටියේය.

වෙනත් සුළු ජාතික හා කුඩා දේශපාලන පක්‌ෂ අතුරින් ජා.හෙ.උරුමයට කොළඹ, දෙහිවල-ගල්කිස්‌ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ, මොරටුව හා ගම්පහ මහ නගර සභාවලදීත්, මහරගම හා ගම්පොල නගර සභාවලදී සහ කඩුවෙල, මීරිගම, මහර, පානදුර, කළුතර, පාතහේවාහැට, යටිනුවර, මාලිම්බඩ, වැලිගම හා බලංගොඩ ප්‍රාදේශීය සභාවලදීත්, ඉ.ත.අ.ක.ට කල්මුණේ මහ නගර සභාවේදීත්, ත්‍රීකුණාමලය හා කින්නියා නගර සභාවලදී සහ නවීතන්වේලි, පොතුවිල්, අලයාඩියවෙම්බු, තිරුක්‌කෝවිල්, කාරතිව්, සේරුවිල, මොරවැව, තඹලගමුව, ත්‍රිකුණාමල නගර කඩවත්, කුච්චවේලි හා මුතූර් ප්‍රාදේශීය සභාවලදීත්, ශ්‍රී.ල.මු.කො.ට කල්මුණේ මහ නගර සභාවේදී සහ නින්දවූර්, නවීතන්වේලි, පොතුවිල්, අඩ්ඩාලච්ෙච්න හා අක්‌කරෙයිපත්තු ප්‍රාදේශීය සභාවලදීත්, ල.ක.කො.ට පස්‌සර, ඇල්ල, හපුතලේ, හල්දුම්මුල්ල, කුරුවිට හා රත්නපුර ප්‍රාදේශීය සභාවලදීත්, ක.ජ.පෙ.ට කොළඹ මහ නගර සභාවේදී සහ බදුල්ල, හාලිඇල, ඌව පරණගම හා වැලිමඩ ප්‍රාදේශීය සභාවලදීත්, බ.ජ.පෙ.ට කොළඹ මහ නගර සභාවේදීත්, තලවාකැලේ-ළිඳුල නගර සභාවේදී සහ අඹගමුව, නුවරඑළිය හා කොත්මලේ ප්‍රාදේශීය සභාවලදීත්, ල.ප්‍ර.එ.ස.ට නුවරඑළිය මහ නගර සභාවේදී සහ අඹගමුව, නුවරඑළිය, වලපනේ හා පස්‌සර ප්‍රාදේශීය සභාවලදීත්, ජා.කො.ට කාත්තන්කූඩි නගර සභාවේදී හා අක්‌කරෙයිපත්තු ප්‍රාදේශීය සභාවේදීත්, ජා.ස.පෙ.ට අක්‌කරෙයිපත්තු ප්‍රාදේශීය සභාවේදීත්, ප්‍ර.එ.ස.ට කොළඹ මහ නගර සභාවේදී සහ අඹගමුව, නින්දවූර් හා කල්පිටිය ප්‍රාදේශීය සභාවලදීත්, ලි.ප.ට ගම්පහ මහ නගර සභාවේදී සහ කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේදීත්, ජා.සං.පෙ.ට මාතලේ මහ නගර සභාවේදී හා කොත්මලේ ප්‍රාදේශීය සභාවේදීත්, එ.ස.ප.ට ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේදී මෙන්ම මු.ජා.ස.ට කල්මුණේ මහ නගර සභාවේදීත් ආසන දිනාගැනීමට තරම් සෑහෙන ඡන්ද සංඛ්‍යාවක්‌ ලැබී තිබිණි. ස්‌වාධීන කණ්‌ඩායම්වලට මෙදා ආසන 75 ක්‌ හිමිවී තිබුණේ පළාත් පාලන ආයතන 20 කින්ය. ඒ කොළඹ හා මොරටුව මහ නගර සභාවලිනුත්, කාත්තන්කූඩි, ත්‍රීකුණාමලය හා පුත්තලම නගර සභාවලින් සහ සීතාවක, දිවුලපිටිය, බුලත්සිංහල, මැදදුම්බර, නාඋල, මාතලේ, වලපනේ, මුලටියන, කෝරළේපත්තු බටහිර, එරාවූර් නගරය, දෙහිඅත්තකණ්‌ඩිය, පොතුවිල්, මුතූර්, අලව්ව හා කල්පිටිය ප්‍රාදේශීය සභාවලිනුත්ය.

නීතිඥ කපිල මුණසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.