නොවරදින අනාවැකියක්‌

විශ්වයේ රජු නීච කුජගේ රාශියටත් රවිගේ පුතා ශනි හොඳටම දුක්‌දීමට සමත්වනු ඇත හද කම්පා කරන ශෝකදායක දේ යෙදීමටත් උසස්‌ කාන්තාවකට දේශපාලකයකුට පැවිදි උතුමෙකුට විපත් යෙදිය හැකිය. මහජන මරණ වන්දනා නඩවලට අනතුරු ආයුද පිපිරීම්, ජීවන වියදම පිළිබඳව ගැටලු ද මතුවනු නියමයි.

ප්‍රවීණ ජ්‍යෙතීර්වේදිනී
බී. ඒ. අජන්තා මල්කාන්ති
ගොඩගම දු ( 0770835996

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.