මුහුද රළු වෙයි ; මාළු මිල ඉහළ යයි

තිලක්‌ විඡේසුන්දර - මග්ගොන විශේෂ

දකුණු දිග වෙරළ තීරයේ මුහුද තවමත් රළු වී ඇති නිසා ධීවරයන් අසරණ වී ඇති අතර වෙරළ ආශ්‍රිත ධීවර කර්මාන්තය තවමත් ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

මේ නිසා පයාගල, බේරුවල මග්ගොන, වරාහේන, ඉඳුරුව, කොස්‌ගොඩ වැනි ප්‍රදේශවල සුළුපන්න ධීවර කර්මාන්තයෙන් හාල්මැස්‌සන්, කරලාවන්, කූනිස්‌සන්, හුරුල්ලන්, බෝල්ලන්, කුඩා පරව්, කටුවල්ලන් වැනි මාළු වර්ග අස්‌වැන්න තවම නොලැබෙන නිසා මේ ප්‍රදේශවල මාළු මිල ද ඉහළ ගොස්‌ ඇත.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.