කොළඹ පොත් ප්‍රදර්ශනයට සතර දෙසින් මහ පිරිසක්‌



බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 15 වැනිදා ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මේ වනවිට ලක්‌ෂ 6 කට අධික පිරිසක්‌ පැමිණ ඇතැයි එහි සංවිධායකයෝ පවසති.

පොත් ප්‍රදර්ශනය ලබන ඉරිදා (24 දා) අවසන් වීමට නියමිත අතර වෙනත් වසරවලදී මෙන්ම පොත් මිලදී ගැනීමට සහ ප්‍රදර්ශනය නැරඹීමට ජනතාවගේ දැඩි උනන්දුවක්‌ පවතී.

ඡායාරූපය - රංජිත් විමලසිරි

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.