දහස්‌ නමක්‌ සඟ රුවනට දානමය
පිංකමක්‌ අරලියගහ මන්දිරයේදී


භික්‌ෂූන් වහන්සේලා දහස්‌ නමක්‌ විෂයයෙහි සංඝ ගත දක්‌ෂිණාවක්‌ අද (27 දා) අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි මෙම දානමය පිංකම සංවිධානය කොට තිබේ.


 

 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.