Photo Classifieds

 
    30/10/2011

කඩුවෙල කොතලාවල අනගිතම නිසසල පරිසරය තනි මහල්
ප. 11.4 නිවස නිදන කාමර 3 සේවක කමර සහ පහසුකම් ආරක්‌ෂිත තාප්පය ගේට්‌ටුව කාර් දෙකකට. අලංකාරව ඉදිකළ ගරාජය. ගස්‌කොළන් සහිත ගෙඋයන. 100% පිරිසිදු ඔප්පුව.
071 8512871

 

 

  02/10/2011

මීගමුව නගර සීමාව තුළ, සා. ජෝශප් වීදියට මීටර් 150 ක දුර. සා. හර්මින්ස්‌ ළදරු පාසලට, සා. ජෝශප් පුද්ගලික රෝහලට, තිල්ලන්දුව දේවස්‌ථානයට ඇවිද යා හැකි දුර. නල ජලය සහ විදුලිය සහිත පදිංචියට සුදුසු යහපත් පරිසරයක පිහිටි පර්චස්‌ 15.50 ක ඉඩම විකිණීමට.
031-2224508


 

Powered By -


Produced by Upali Group of Companies