The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

 

train1ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඊයේ (12 වැනිදා) සවස දුම්රිය රියෑදුරන් සිය වර්ජනය අවසන් කළ ද අද (13 වැනිදා) පෙරවරුවේ නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීම නිසා මගීහු අදත් දැඩි අපහසුතාවට පත් වූහ .

පිට ප්‍රදේශවල සිට කොටුව දුම්රියපල වෙත ධාවනය විය යුතු දුම්රිය රැසක්‌ම අද පෙරවරු ධාවනය නොවීය.

අකිත පෙරේරා

ඡායාරූප සුජාතා ජයරත්න

train2

train3

train4

train5

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

gara250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles