මූණු පොතේ බොදු වදන්

ඒ උතුම් බුද්ධ ස්‌වරය

විස්‌සට්‌ඨෝ - ගොත ගැසීමක්‌, බාධාවක්‌, උගුර පැදීමක්‌ නැතිව සුවසේ වචන හික්‌මෙයි.

විඤ්ඤෙයේ‍යා් - අවබෝධය ඇතිවෙන පරිද්දෙන් වචන නිකුත් වෙයි.

මඤ්ජු - මධුර හඬින් යුක්‌තයි.

සවණීයෝ - සවන් යුග ඒ හඬට ඇදී යයි.

බිංදු - ඒ ස්‌වරය වචන හා හොඳින් කැටිවී තිබේ.

අවිසාරී - ඒ ස්‌වරය පිරිසෙන් බැහැරව විසිර නොයයි.

ගම්භීරෝ - ඒ ස්‌වරය ගාම්භීර හඬකින් යුක්‌තයි.

නින්නාදී - ඒ ස්‌වරය දොaංකාර දෙයි.

 

ගිහිගෙයටත් නැති මහණකමටත් නැති පැවිද්දා

ගිහිගෙයටත් නැතිව, මහණකමටත් නැතිව, දෙලොවක අතරමං වූ පැවිද්දා දෙකොනින් ඇවිලෙන මැද අශූචි තැවරුණු, ගමටත් නැති, වනයටත් නැති සොහොන් පෙනෙල්ලක්‌ වැනිය.

බුදුන් වහන්සේ

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.