2012 පෙබරවාරි 05 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

13 බැරිනම් විසඳුම මොකක්‌ද?
උතුර නැගෙනහිර පළාතෙහි පදිංචි ජනතාවගේ පවතින ගැටලුවලට විසඳුම් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය තුළ හෝ ඊට එහා ගිය බලතල සහිත සංශෝධනයක්‌ (13+) තුළ නැතැයි ආගමික නායකයන් සහ විද්වත්හු පවසති.

සුද්දන් එනවලු හෝ ගාලා
එහෙනම් ඇයි
හෝටල් වැහිලා

"මේ සීසන් කාලේ. සුද්දෝ ටිකක්‌ ඇවිත් ඉන්නවා. අපටත් දැන් විවේකය නැහැ. මේ කාලෙට ටිකක්‌ වැඩියෙන් මහන්සි වෙන්න ඕනෑ. නැත්නම් ඕෆ් සීසන් එකට හුලං තමයි බොන්න වෙන්නේ."


කාට කියන්නද
මේ අවනඩු

තවත් අසරණ මුව පොව්වෙකුගේ ඉරණම එසේ පුංචි ජලාශයක විසඳී යද්දී ගම්වාසීන් කිහිප දෙනෙක්‌ හා සංචාරකයන් කිහිප දෙනෙක්‌ බලා සිටියේ ඌ වෙනුවෙන් වෙනත් කළ හැක්‌කක්‌ ඉතිරිව නොතිබුණු නිසාය. කතාවේ වැදගත්ම හරිය සිදුවන්නෙ ඉන් පසුවය.


තරුණ අයට සද්දේ අවශ්‍යයි - අශාන්ති

සංස්‌කෘතිය හැම තිස්‌සේම වෙනස්‌ වෙනවා. එවිට අපේ සංගීතයේද වෙනස්‌ම ශෛලි යන් බිහිවෙනවා. ඒක පිළි ගන්න බැරි කට්‌ටිය තමයි විවේචනය කරන්නේ. අපේ තරුණ පරපුරට මේ සද්දය හොඳට ගැලපෙනවා.

රහසේ බැඳිපෙම හෙළිවු දා

ෂෙහාන් මිහිරංග තමන්ගේ විවාහය බොහොම හොර රහසේ පවත්වන්න උත්සාහ කළා. අඩුම තරමේ කලා ක්‌ෂේත්‍රයේ තමන් ළගින්ම වැඩකටයුතු කළ අයටවත් ඔහු මේ ගැන කියලා තිබුණේ නැහැ.


මා කළ ලොකුම පිංකම නම්
ඒ අමන කැරැල්ලෙන්  තරුණයන් බේරා ගැනීමයි

ලෝක කොමියුනිස්‌ට්‌ ව්‍යාපාරය පාවාදී ඩොලර් කෝටි ගණන් තෑගි ලබා ප්‍රකෝටිපතියන් බවට පත්වූවන් ගැන පොතකින් කොතෙකුත් කරුණු කී විජේවීරට පවා මට එරෙහිව කියන්නට තිබුණේ බොරු තොගයක්‌ පමණි.


මම හතර වතවක් ප්‍රේම යෙන් පැරදුනා.... - යුරේනි

මම ලංකාවට පදිංචි වෙන්න ආවෙ නැහැ... ඉන්දියාව මගේ අඩි තාලම විදිහට තබා ගෙන ලංකාවටත් යමක්‌ කරන්න හිතාගෙන තමයි මේපාර ලංකාවට ආවෙ. මොකද රංගනයේ මුලකුරු කියෙව්වෙ ලංකාවෙ හින්ද...


හැමෝම කරන දේවල් මම කරන්නේ නැහැ!
- තරුෂි පෙරේරා

මෙගා ටෙලි නට්‍යයක්‌ රූගත කෙරෙන කොට එය නිෂ්පාදනය කරන වේගය නිසා රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට රංගනයේ උපරිමය කරා යන්න බැරි වෙනවා.....


දිගු කාලීන පැනයට උරේෂාගෙන් පිළිතුරක්

රසිකයන් උරේෂාගෙන් ඇසූ
සුපුරුදු ප්‍රශ්නයක්‌ තිබුණා ඒ විවාහය ගැන... අවුරුදු ගාණක්‌ එකම ප්‍රශ්නය අහන එක උරේෂටත් ලොකු වදයක්‌ වෙන්න ඇති. ඒත් කවුරුත් නොහිතපු වෙලාවක ඇය එම පැනයට ස්‌ථිරවම පිළිතුරු දුන්නා....


 
  • කෝප් වාර්තාවෙන් හෙළි කළ
    දූෂිත ආයතන බලධාරීන්ට නඩු

    කෝප් වාර්තාවෙන් හෙළිදරව් වූ වංචා දූෂණ සහ අක්‍රමිකතා වලට සම්බන්ධ සංස්‌ථා, දෙපාර්ත මේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට එරෙහිව ඒ ඒ අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

  • නැගෙනහිර විහාරස්‌ථාන සහ සිංහල ගම්බිම් රැක ගැනීමට
    මඩකලපුව මංගලාරාම විහාරාධිපති
    මාරාන්තික උපවාසයකට සැරසෙති!

    නැගෙනහිර පළාතේ සිංහල ජාතිකයන්ට අයත් ඉඩම් සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් කොල්ලකෑම, බොහෝ විහාරස්‌ථානවලට කරන කෙනෙහිලිකම්, ප්‍රදේශයේ රජයේ දෙමළ නිලධාරීන් පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීමට විරෝධය පළ කරමින් මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමන හිමියෝ මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කිරීමට සූදානම්ව සිටිති.

  • අවුරුදු හැටහතරක නිදහස්‌ ගමන් මග

    19 වන සියවස වන විට උගත් මධ්‍යම පන්තියක කැපී
    පෙනීමක්‌ ලාංකේය සමාජය තුළ දැකගත හැකිවිය. මෙම පන්තියට අයත් වූවෝ වැඩි දෙනෙකු පහත රට උගතුන් වූහ. ඔවුන් ඉංගී්‍රසි භාෂාව ඉගෙන ඉංගී්‍රසි පොතපත කියවා රටේ ලෝකයේ සිදුවන දැය බොහෝ සෙයින් දැනගෙන සිටියෝය.

  • මගේ පුතා මරා දැමූ "බස්‌සා" නිදැල්ලේ
    - බුත්තල කාන්තාවකගෙන් ජනපතිට අවනඩුවක්‌

    අනේ සර්... දැන් අවුරුදු කීයක්‌ වෙනවද මගේ පුතා නිකන් අකාලයේ මරල දැම්මා. පුතාව මරපු "බස්‌සා" තවමත් කිසිම කරදරයක්‌ නැතිව ඉන්නවා. ඇයි අපිට යුක්‌තියක්‌ ඉටුවුණේ නැත්තේ... සර් ඇයිs මේවා බලන්නේ නැත්තේ.... ඕ හඬා වැටෙන්නට වූවාය.

  • පිල්ලෙයාන්ගේ ස්‌විට්‌සර්ලන්ත
    අබිරහස්‌ සංචාරය

    පිල්ලෙයාන්ගේ මෙම ඉල්ලීම අනුව නැගෙනහිර පිහිටි දුම්රිය, වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ආරක්‍ෂක හමුදාව හා සංචාරක හා මහවැලි අධිකාරිය සතු ඉඩම් ද ඔවුන්ට ලබාදිය යුතුය. එහෙත් රජය ඒකමතිකව එම ඉල්ලීම දීම ප්‍රතික්‍ෂේප කර ඇත.

       

  • බුදුහු ආයුසංස්‌කාරය හරිති
    මිහිකත සැලෙයි. දෙව් ලොවම කැළඹෙයි

    ඔබවහන්සේ කුමක්‌ හෙයින් මෙලෙස
    පිරිනිවන් පාන සේක්‌ද? ඉදින් මෙයට පෙර වදාළ අයුරින්ම ලෝසතුන්ගේ වැඩ පිණිස, අපගේ සසුනේ අභිවාද්ධිය පිණිස තවත් කල්පයක්‌ වැඩ සිටිනු මැනවි.

  • පළමු වෙඩි මුරය 2013 දී...

    ක්‍රීඩාව ගමට ගෙනයන්න ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ මම හැදුවා. මම කාටවත් දොසක්‌ කියනවා නෙමෙයි. නමුත් මෙයට කලින් ක්‍රීඩාව ගමට ගෙනයන්න හදපු හැම බලධාරියෙක්‌ම වගේ කළේ ක්‍රීඩාංගණ හදන එක. ඒත් ඒ එකක්‌වත් අංග සම්පූර්ණ වුණේ නැහැ. ඇත්තෙන්ම ඒවා ක්‍රීඩා පිටි නෙමෙයි 'කොට'.

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.