ජනගහනය අතින් චීනය ඉන්දියාවට පරදින ලකුණු

2010 ජුලි මස 10 වැනි දින සෙනසුරාදා ඉන්දියාවේ කල්කටාවේ බස්‌ රියක ගමන් ගත් මගීන් පිරිසක්‌ මෙහි දැක්‌වේ. ලෝක ජනගහන දිනය යෙදී තිබුණෙත්a ඊට පසු දිනටය. ලෝක ජනගහනය පිළිබඳ ප්‍රශ්න ගැන ජනතාවට අවබෝධයක්‌ ලබාදීම මෙදින සිදු කෙරේ. 2030 වනවිට ඉන්දියාවේ ජනගහනය චීනය ඉක්‌මවා යැමට ඉඩකඩ ඇති අතර ඇස්‌තමේන්තු ජනගහනය බිලියන 1.53 වනු ඇත. (ඒපී)
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.