උසස්‌ පෙළ අගෝස්‌තු  9 දා සිට

දෙනගම - ධම්මික රණවීර

අ. පො. ස. (උසස්‌ පෙළ) 2010 විභාගය ලබන අගෝස්‌තු 09 වැනිදා සිට සැප්තැම්බර් 03 වැනිදා සිට පවත්වනු ලබන බව විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවසීය.

ඒ සඳහා වූ කාලසටහන් සහ ප්‍රවේශ පත්‍ර සිසු සිසුවියට ඉදිරි දිනවලදී ලබා දීමට කටයුතු යොදා ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.