මහ බැංකුව පොලී අනුපාත පහත හෙළයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය පොලී අනුපාත අඩුකර ඇත.

මේ අනුව මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්තිමය පොලී අනුපාත දෙක පදනම් අංක 25 කින් පහත හෙළීමට මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය තීරණය කොට තිබේ.

මෙම පොලී අනුපාත සංශෝධනයත් සමග මහ බැංකුවේ ප්‍රතිමිලදී ගැනුම් පොලී අනුපාතිකය සියයට 7.25 දක්‌වාද, ප්‍රතිවිකුණුම් පොලී අනුපාතය සියයට 9.5 දක්‌වාද අඩු වී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.